Showing posts with the label
Sci-Fi
මුලින්ම කියන්න ඕන සිංහල උපසිරැසි ඇතුවා හෝ නැතුවා ඔබ අනිවාරයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් තමයි මේක. මුළු චිත්‍රපටයම සමස්ථයක් ලෙස ගත්තොත් 80% ක් පමණ තිබෙන්නේ විද්‍යා ප්‍රභන්ද සිද්ධීන්. ඒ වගේම ම…
බ්‍රහස්පති චන්ද්‍රයා තරණයට හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෘථිවියෙන් මෙහෙයුම සඳහා පිටත් කරවනවා. ටික කාලයක් ගියපසු ඔවුන් බ්‍රහස්පති චන්ද්‍රයා තුල යානය ගොඩබස්වනවා. ඇත්තටම හිතාගන්න බැරි පරිසරයක් තම…
මෙලෝකෙ බොහෝ මිනිසුන් පරිසරයට ආදරේ කරන්නෙ නෑනෙ, ඉතිං ඒ වගේ අය නිසා ලෝකෙ මිනිසුන්ට වාසය සඳහා හිතකර ස්ථානයක් නොවීමට එවකට පෘථිවිය පත්වෙනවා, එනිසාම මිනිසුන් කරන්නෙ වෙනත් ලෝකයක් කරා සියල්ලෝම යන…
මීට කලිං චිත්‍රපටයේ හිටපු ජේම්ස් කර්ක් තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධානම චරිතයට සිටින්නෙ. එමෙන්ම උහූරා, ස්පොක්, මැකෝයි කියන අපේ පරණ චරිත ටික ඒ විදිහටම විශිෂ්ට ලෙස චිත්‍රපටයේ ජීවත්ව වනවා. මෙදා ක…
මෑතක ඉඳන් මැරුණු අයට පණ එන චිත්‍රපට ඔයාලා දැකලා තියෙනව නේ. මේකත් එහෙම එකක්. සොම්බි ගණයට වැටෙන මෙම චිත්‍රපටය ඇන්කර් බේ සමාගම විසින් නිෂ්පාදනය කරලා තිබෙනවා. සාමාන්‍යෙයන් චිත්‍රපට නිෂ්පාදනය…
මුලින්ම කියන්න ඕන කතාව ටීවි මූවි එකක්. ඒක නිසා රේටිං අඩුයි. හැබැයි චිත්‍රපටය නම් හොඳට හදන්න උත්සහ අරගෙන තිබෙනවා. ඒක නිසාම ඔයාලා කැමති ආකාරයෙන් පොඩි හා ලොකු ෆයිල් වලින් මම දීලා තියෙනව. කතාව පි…
මේ වනවිට අපේ ලෝකය මුළුමනින්ම වාගේ හිමෙන් වැසිලා ගිහින් හමාරයි ... මිනිස්සු ඉන්නේ සුළු පිරිසයි ... ඔවුනුත් ජීවත් වෙන්නේ පොලොව යට පිහිටි ආරක්ෂිත ඒ වගේම උණුසුම් ස්ථාන වල . පොලෝ තලය සම්පුර්ණයෙන්ම ව…
Updated for Brrip
ඔන්න හොඳ කොපියක් ආපු සැනින් චිත්‍රපටය දුන්නා. මේ කතාවෙ පළවෙනි එක කලින් බලලා ඇතිනේ. මතක ඇතිනෙ ෆිල්ම් එක. ඔන්න මේපාරත් ඒ වගේම පට්ට සටන් පෙලක්ම දැකගන්න පුළුවන් වෙයි. එහෙනම් ෆිල්ම් එක අරගෙන බලන්නකෝ.…
මේ වන විට ලොව පුරා චිත්‍රපට ක්ෂේත්රයේ විශාල පෙරලියක් කරමින් සිටින චිත්‍රපටක් කියලා මේ චිත්‍රපටය හඳුන් වන්න පුළුවන්. හුඟ දෙනෙක් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති මේ චිත්‍රපටය නරඹන්න. අයන්…
එක්ස් ෆයිල්ස් හි පළමු කතාමාලාව ඩිරෙක්ට් බාගන්න එක්ස් ෆයිල්ස් සීරියස් එක ගැන ඔයාලා හැමෝ දන්නවනේ, ඒත් තවමත් මුළු කතාමාලාවම බලපු නැති අය බොහොමයක් ඉන්නවා ඔන්න ඉතිං මම දැන් දෙනවා ඒ කතාමාලාවෙම පළම…
මේ චිත්‍රපටය දිගහැරෙන්නේ ප්‍රධානම වශයෙන් හොල්මන් චිත්‍රපටයක් වශයෙනුයි. අපි කවුරුත් දන්න කියන හොල්මන් චිත්‍රපට වලට සාපේක්ෂව වෙනස් මඟකට යොමුවුන චිත්‍රපටයක් වී ඇති බව නිසැකයි. කතාව වන්නෙ එක්ත…
Star Trek සිංහල උපසිරැසි සමග
ලෝක විනාසෙත් ලගයි නේද?. ප්රවෘත්ති බලනව නම් ගොඩක් අයට දැනගන්න පුළුවන් වෙයි රතුවැසි, පොඩි ළමයින්ගෙ ඇග කැසීම් ගැන ; ඒ වගේම ලගදි අහසෙ අමුතු එළියකුත් දැක්කලුනේ. බොහෝ විද්‍යඥයින් නම් කියන්න…
ඩයිනෝසර් ව්‍යපෘතිය ඩිරෙක්ට් ලින්ක් මගින්...
Dawn of the Dead චිත්‍රපටයයි දැන් දෙන්නෙ
The day the earth stood still සිංහල උපසිරැසි සමග...........
Decoys කියන පිටසක්වල ජීවීන් ගැන කියවෙන චිත්‍රපටයයි මේ.......
අද මම දෙන්න යන්නෙ Starship Troopers යන චිත්‍රපටය.චිත්‍රපටයක් කිව්වට චිත්‍රපට පෙලක්.ඒකිව්වෙ 1,2,3, යන
Red Planet චිත්‍රපට ගැනයි මේ කියන්න යන්නෙ.........