-->

Starship Troopers ගැන

1 comment



                                                                          




අද මම දෙන්න යන්නෙ Starship Troopers යන චිත්‍රපටය.චිත්‍රපටයක් කිව්වට චිත්‍රපට පෙලක්.ඒකිව්වෙ 1,2,3, යන


චිත්‍රපට පෙල.මෙහි පළමු චිත්‍රපටයේ ආරම්භය සිදුවූයේ 1997 දැනට ලැබී ඇති අන්තිම චිත්‍රපටය නිර්මාණය වුයේ 2008 වසරේයි.මම 
මේකෙන් ඔයාලට කියන්න හැදුවෙ 1997 නිර්මාණය වු චිත්‍රපටය හා 2008 නිර්මාණය වු චිත්‍රපටය අතර කිසි වෙනසක් නැතිබවයි.එනම් ග්‍රැෆික් වල හා තාක්ෂණයේ කිසිම වෙනසක් නැතිබවයි.මෙම චිත්‍රපට පෙලේ පළමු චිත්‍රපටයට IMDb rank වල 7.1 ක් වැනි විශාල සංඛ්‍යාවක් ලබාදී තිබෙනව.තවද මෙම චිත්‍රපටය Action, Adventure, Sci-Fi යන ඛාන්ඩ නියෝජනය කරන අතර පිටසක්වල ජීවීන් හා පෘථිවි මිනිස්සුත් එක්ක යන සටනක් ලෙස තමයි පෙන්වන්නෙ.කතාව පොඩ්ඩක් විතර කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. මෙයි පෘථිවිවේ මිනිස්සු ගොඩක් දියුණු ජාතියක්.ඔව්න් ගෙනියන්නේ ඇත්තම කිව්වොත් කෘතිම ජීවිත.ඒකෙන් කිව්වෙ නරකයි කියල නෙවෙයි.තාක්ෂණය උපරිමයටම ගියපු පිරිසක්.ඒත් ඔනමදේක නරකක් තියෙනවනේ කොච්චර දියුණු උනත් මේ අයට ලොකු ප්‍රශ්ණයක් උනේ මේ troopers කියන සත්තු ජාතිය.උන් කුබියෙකුගෙ හැඩයගත්ත මනුස්සයෙකුට වඩා විශාග සත්තු වගයක්.පෘථිවියෙ ඉන්න මිනිස්සු හැමෝම යුද්ධ කරන්නෙ මේ සත්තු එලවලා දමන්න මිසක් දැන් වගේ එක එකා ගහ මරා ගන්න නෙවෙයි.ඔව්න්ගෙ යුධබලය යොදවන්නෙ සත්තුත් එක්ක යුද්ධ කරන්න.ඉතිං දැන්නං ඇති කිව්ව මම ඉංග්‍රීසි උපසිරැසිත් එක්කම මේ ෆිල්ම්ස් ටික දෙන්නම් බාගන්න



Trailer





Related Posts

1 comment

Post a Comment

Subscribe Our Newsletter