-->

Ong-Bak ගැන



                                                                        

Ong-Bak චිත්‍රපටයයි මේ දෙන්නෙ


Ong-Bak කියන්නෙ තායිවානයේ එක්තරා ප්‍රදේශයක පන්සලක් තුල තිබු බුද්ධ පිළිරුවක්.ඔවුන්ට සෙතසලසන්නෙ  මේ පිළිරුවේ අනුසස් භාවයෙනි. එනම් ගමේ ස්වයං පෝෂණය පවතින්නෙ මෙම පිළිරුවේ   වැදුම් පිදුම් මගින් ලැබෙන අනුසසිනි. ඉතිං මේ‍හෙම ගමේ ජීවන ක්‍රමය ගෙන යන අතරේ වාර්ශිකව ගමේ ගොදම ශක්තිවන්ත තරුණයා තෝරන කාලය ආව ඉතිං කොහොම හරි තේරුනේ ඔයාගට මේ පේන වැඩකාරය තමයි. කාලය ඔහොම යනකොට හොරු විසින් අර පිළිරුව හොරකම් කරනව. ගමේ ස්වයංපෝෂිත භාවය අඩාප වෙනව.එතකොට ගමේ දක්ෂම තරුණයාට මේ වගකීම පැවරෙනව.මොහු මේ පිළිරුව හොයාගෙන යන අතරතුර සිදුවන සිද්ධි දාමය තමයි මෙයින් පෙන්වන්නෙ.මේ චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ ගහගන්නා සෑම ස්ථානයක්ම ඇත්ත කොටස්වීමයි එනම් මොවුන් මේ චිතුපටයක් ලෙස ගත්තද ඇත්තටම ගහගැනීමක් තමයි යන්නෙ.මෙහි කොටස් 3 ක් වශයෙන් චිත්‍රපට නිපදවල තියෙනව.ඒව පහලින් ගන්න


1
Ong-Bak: Muay Thai Warrior

Theatrical poster
Directed byPrachya Pinkaew
Produced bySomsak Techaratanaprasert
Prachya Pinkaew
Written byPrachya Pinkaew
Panna Rittikrai
Suphachai Sittiaumponpan
StarringTony Jaa
Petchtai Wongkamlao
Pumwaree Yodkamol
Music byAtomix Clubbing Studio
CinematographyNattawut Kittikhun
Editing byThanat Sunsin,
Thanapat Taweesuk
Distributed bySahamongkol Film International
Release date(s)January 21, 2003
Running time105 minutes
CountryThailand
LanguageThai
English
Budget


Download Movie
฿150 Million
($US 5 million)

Torrent එක Download කරන්න


 2

Ong Bak 2: The Beginning
Add caption
Thai Poster
Directed byTony Jaa
Panna Rittikrai
Produced byPrachya Pinkaew
Tony Jaa
Panna Rittikrai
Akarapol Techaratanaprasert
Written byEk Iemchuen
Nonthakorn Thaweesuk
Tony Jaa
Panna Rittikrai
StarringTony Jaa/nur
Music byTerdsak Janpan
CinematographyNattawut Kittikhun
Editing byNonthakorn Thaweesuk
Saravut Nakajud
Distributed bySahamongkol Film International
Release date(s)December 4, 2008
Running time93 minutes
Country‹See Tfd› Thailand
LanguageThai
Budget$US 15 Million
(estimated)
Box office

Download Movie
$8,868,786 [1]

Torrent එක Download කරන්න
3
Ong-Bak 3

Thai poster
Directed byTony Jaa
Panna Rittikrai
Produced byTony Jaa
Panna Rittikrai
Written byTony Jaa
Panna Rittikrai
StarringTony Jaa
Dan Chupong
Music byTerdsak Janpan
CinematographyNuttawut Kittikun
Editing bySaravut Nakajul
Nuttawut Kittikun
Distributed byShaw Organisation
Release date(s)
  • May 5, 2010
Running time95 minutes
Country‹See Tfd› Thailand
Language


Download Movie
Thai
English

Torrent එක Download කරන්න











Related Posts

Post a Comment

Subscribe Our Newsletter