-->

28 Weeks Later 2007 [sinhala subtitle]

4 comments

28 weeks Later සිංහල උපසිරැසි සමගින්





Genre:  Thriller | Horror
Director: Juan Carlos Fresnadillo
Writers: Rowan Joffe (screenplay), Juan Carlos Fresnadillo 
Stars: Jeremy Renner, Rose Byrne and Robert Carlyle
Quality: BR  Rip
Rating: 7.1 out of 10
Format: MKV


ඔන්න යාළුවනේ ඔයාල ඉල්ලපු විදියට මම මේකත් දුන්න. මේ ච්‍ත්‍රපටයෙ පළමු කොටස ඔයාල හැමෝම බලල ඇති කියල මම හිතනව.  හැබැයි පළමු චිත්‍රපටයෙයි මේකෙයි වැඩි සම්බන්ධ කමක් නම් නැ. මෙහි නිෂ්පාදන සමාගම ගැන කිව්වොත් නිපදවල තියෙන්නෙ 20th Century ආයතනය විසින්. චිත්‍රපටයට‍ කරන්න පුළුවන් උපරිම සාධාරණය මොවුන් විසින් දරල තියෙනව කියල කියන්න පුළුවන්. ඒවගේම අපි කවුරුත් දන්න IMDb වල Ratings 7.1 හොද අගයක් ලැබිල තියෙනව . මේ චිත්‍රපටය ගැන ‍පොඩි හැදින්වීම්ක් කරොත් මෙහෙමයි, මිනිස්සු විසින් පරීක්ෂණයක් අත්හදා බලනව ඒත් එය වැරදිල වෛරසයක් බවට පත්වෙනව. මෙම වෛරසයෙ ලොකුම ගැටලුව වෙන්නෙ යම් කිසි හේයකින් ආසාධිතයෙකු වෙනත් පුද්ගලයෙකු සපාකෑමකට ලක් කලහොත් තප්පර ගණනකදී තුවාලකරුද භයානක ආසාධිතයෙකු බවට පත් වීමයි ඒ වගේම ඔවුන් හරිම ‍වේගවත්. එම නිසා මෙම රෝගීතත්වය සුවකිරීමඅපහසු තත්වයකට පත්වෙනව. මොකද හොදකරන්න මිනිස්සු නෑනෙ. එහෙත් බේරුනු පිරිසක් සිටිනව මෙතනින් තමයි කතාවෙ ආරම්භය වෙන්නෙ ඉතිං අපි බලමු කතාවෙ අවසානයට වෛරසය ඉදිරියටත් යනවද නැත්නම් මේ කතාවෙන්ම ඉවරවෙයිද කියල. Horr හා Thriller ඛාණ්ඩ යටත් චිත්‍රපට බලන අයට නම් මේ ච්‍ත්‍රපටය හොද එකක් වේවි. එහෙනම් තවත් දවසක මේ වගේම සුපිරි නිර්මාණයක උපසිරැසියක් සමග හමුවෙමු

Movie Trailer






700 MB







Related Posts

4 comments

  1. wena site akak dammahama ganna amarui. aduma mediafire wath dala upkarahan..naththam epa wenawane ban.sub akak ganna patta kattak kanna oney..uba isssra hodata dunna.dan mokada wela thiyenne

    ReplyDelete
  2. meeke sub eka koo? link eaka hoyaganna bee?

    ReplyDelete
  3. dhanushka lakmal (tharaka)October 1, 2012 at 11:47 PM

    පට්ට නියම ෆිල්ම් එකක. සබ් එකට ගොඩක් ස්තූතියි. ජයවේවා !

    ReplyDelete
  4. sub aka meykema up karahan epa wenawa

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter