-->

The Dinosaur project (Direct link)

3 comments

ඩයිනෝසර් ව්‍යපෘතිය ඩිරෙක්ට් ලින්ක් මගින්... 



Genre: Adventure | Sci-Fi  
Director: Sid Bennett
Writers: Sid Bennett, Jay Basu (co-writer), and 2 more credits
Stars: Natasha Loring, Matt Kane and Richard Dillane 
Quality: BR Rip - Excellent
Rating: 4.5 out of 10
Format: MKV
Size: 499 MB


මේ කාලයේ ඩයිනෝසරයෙකු‍ගෙ යැයි විශ්වාස කළ හැකි රූප රාමු වගයක් ලෝකයෙම ප්‍රසිද්ධ වෙලා තියෙනව කියල ඔබ දන්නවනෙ. මෙන්න මේ මාතෘකාවට පදනම් කරගෙ නිර්මාණය කරල තියෙන මේ චිත්‍රපටය ජුරාසික් පාක් මූවි එක හා සමාන ආකරයෙන් නිපදවල තියෙනව.මෙහි විශේෂත්වය තමයි මෙය එංගලන්තයේ සමාගමක නිෂ්පාදිත නිර්මාණයක් වීම. කෙනෙකුටහැගෙන්න පුළුවන් එහෙනම් මේක වැඩක් නෑ කියල. ඒත් මම දැක්ක චිත්‍රපට අතරින්, මේ චිත්‍රපටය තාක්ෂණික මට්ටම අතින් ඉතාමත් ඉහල මට්ටමක තියෙනව. ඇත්තටම ඉතාමක් හොද මූවි එකක්. අරගෙනම බලන්න අවුරුදු මිලියන 15.000 කට කලින් ඉපදුනු සත්වයින් සමග නැවතත් එක්විය හැකියි. තවදෙයක් තියෙනව කියන්න මේ ෆිල්ම් එක‍ට දීල තියෙන රේට්න් වලට වඩා හොද මට්ටමක චිත්‍රපටය තියෙනව කියන්න පුළුවන්. මෙහි රේටින් බලල මූවි එක ගන්න එපා මොකද ෆීල්ම් එකට අඩුම ගානෙ 5.5 හෝ 6.0 වැනි අගයක් වත් හිමි විය යුතුයි ඒ වගේම මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසිය නොදැමීමට හේතුවක් වුනේ අන්තර්ජාලයේ කිසිම අඩවියක ඉංග්‍රිසි උපසිරැසියක් නොතිබීමයි. ඒ වගේම ඉංග්‍රිසි උපසිරැසියක් කවදාහෝ ලද සැනින් සිංහලයට පරිවර්තනය කර දෙන බව කිවයුතුයි.

Movie Trailer









Related Posts

3 comments

  1. බොහොම ස්තුතියි

    ReplyDelete
  2. ඩිරෙක්ට් ලින්ක් එකෙන් දුන්න එක ගොඩක් හොදයි අනිත් එක මේ ෆිග්ම් එක මාර වේගයෙන් බාගන්න පුළුවන් නෙ. තවත් මේ වගේ දෙන්න ස්තුතියි

    ReplyDelete
  3. සබ් එක්ක දෙන්න බලන්න මචන් ස්තුතියි

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter