-->

Hancock 2008 [sinhala subtitle]

7 comments
හැන්කොක් චිත්‍රපටය සිංහල උපසිරැසි සමග..



Genre:  Action | Crime
Quality: BR Rip
Rating: 6.5 out of 10
Format: MKV  
Size: 554 MB

මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයේ ඉන්නේ මම කැමතිම හොලිවුඩ් නළුවා. ඔහු තමයි කළු ජාතික නළු Will Smith. මතක ඇතිනේ මීට කලින් මම මොහු ගෙ පුත්‍රයා ඉන්න ෆල්ම් එකක උපසිරැසියකුත් දුන්න නේද. ඔන්න දැන් පියාගෙ වැඩ බලන්න වෙලාව. අපි හැමෝම  හොලිවුඩි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් වශයෙන් හොලිවුඩ් ලෝකයේ සුපිරි වීරයන් දන්නව නේ. සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් වගේ අය. ඒත් ඔයාල හිතුවද හැන්කොක් කියන්නෙත් මේ වගේ සුපිරි වීරයෙක් කියල?. ඒත් මේ වීරයගෙයි අනිත් වීරයන්ගෙයි ලොකු වෙනසක් තියෙනව. ඒක තමයි අනිත් වීරයන්ට බො‍හෝදුරට තම ශක්තිය ලැබෙන්නෙ ඉපදුනා‍ට පස්සෙ නේ. ඒත් හැන්කොක්ට උපතින්ම ඒ හැකියාව තියෙනව සමහර අය හිතන්නෙ ඔහු පි‍ටසක්වල ජීවියෙක් කියලයි. ඔහු කරන්නෙත් අහිංසක මිනිස්සු බේරන එක. ඒත් ඔහු එහෙම ‍මිනිස්සු බේරුවට අනිත් පැත්තෙන් දේපල වශයෙන් විශාල හානියක් කරනව. ඒක නිසාම හැන්කොක් කියන සුපිරි වීරයා සමාජයේ පිරිහෙමින් පවතිනව. ඒ වගේම කතාව තුල සැගවුනු තවත් විශාල සිද්ධි ගොඩක් තියෙනව. ඉතිං මේ හැමෝම ‍කියන්න බෑනේ එතකොට රසයක් නෑ ඒක නිසා මූවි එක බාගෙනම රසවිදින්න. ඒ වගේම මේ චිත්‍රපටයට IMDb Ratings වල 6.5 වගේ හොද අගයක් ලැබිල තියෙනව. මට අනුව නම් මීට වැඩිය Ratings වැඩිවෙන්න ඕන, එමෙන්ම චිත්‍රපටය නිපදීමේ වගකිම අරන් තියෙන්නෙ, 2012 චිත්‍රපටය නිපද වූ Columbia Pictures ආයතය විසිනි. ඒක නිසා බය වෙන්න දෙයක් නැතුව පිරිසිදු සිතින් චිත්‍රපටය බලන්න පුළුවන්. එහෙනම් මේවගේම සුපිරි චිත්‍රපටයකින් නැවතත් හමුවෙන ‍තෙක් සුභ දවසක්!.

Movie Trailer



















Related Posts

7 comments

  1. එල බාන්න දැම්ම

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මචං කමෙන් එකට!!

    ReplyDelete
  3. machan hellboy 1,2 eka denna puluwanda ikmanata sub dala :) mama onna methanin request kala blog eka ela

    ReplyDelete
  4. සිංහල සබ් දානවා වගේම පුලුවන් නම් දවස් දෙකකට හෝ අඩුම දවස් 4කට සැරයක් අලුත් හෝ පරණ හොද චිත්‍රපටියක් ගැන විස්තරයක් දාලා ඩවුන්ලොඩ් ලින්ක් දෙන්න.එහෙම සයිට් එකයි දෙකයි දැන් තියෙන්නේ.මොකද අපි නොදන්න ගොඩක් ෆිල්ම් තියනවනේ.එවා ගැන පුලුවන් නම් හොයලා දාන්න.එවගේ සබ් නැති උනාට කමක් නෑ.විස්තරේ දැනගන්න හරි පුලුවන්නේ.

    ReplyDelete
  5. sub aka meykema dahankooo wena awata gihin ganna giyama epa wenawa :(

    ReplyDelete
  6. dhanushka lakmal (tharaka)October 1, 2012 at 11:39 PM

    මේකත් සුපිරියි මචෝ . සබ් එකට ගොඩක් ස්තූතියි..ජයවේවා

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter