-->

Van Helsing 2004 [sinhala subtitles]

1 comment
Van Helsing 2004 සිංහල උපසිරැසි සමගින්..





Director: Stephen Sommers
Writer: Stephen Sommers
Stars: Hugh Jackman, Kate Beckinsale and Richard Roxburgh



ඔයාල හැමෝම ඩ්‍රැක්‍යුලා දන්නව ඇති. අර ලේ බොන පිසාචයා තමයි!. ඒයා ගැන ඔයාල දන්නව නම් දන්නව ඇති එයාව මරන්න ගොඩක් අමාරුයි කියල. ඒ වගේම වැන් හෙල්සින් කියන්නෙ ඒ වගේ කරදර කාරයින්ගෙන් මිනිසුන් බෙරගන්න පොඩි කාලෙ ඉදන්ම පල්ලියේ හැදුනු වැඩුනු කෙනෙක්. ඒත් වැන්හෙල්සින්ට පොඩි අවුලක් තියෙනව. ඒක තමයි ඔහු කරන හැම හොද ක්‍රියාවක්ම අන්තිමට ඔහුටම නරකට හිටිනවා. මිනිස්සු බනිනවා වගේ දේවල්. ඉතිං කාලයත් එක්කම ඔහුට තවත් වීරක්‍රියාවක් කරන්න ලැබෙනවා ඒ තමයි ඩ්‍රැක්‍යුලා මරන එක හා ඔහුගෙ පැටව් විනාශ කරන එක. මේ කතාව පුරාවට ඇනිමේෂන් වලින් පෝෂණය වුනු සිද්ධීන් දකින්න පුළුවන්. ඒ වගේම ක්‍රියාදාම චිත්‍රපට වලට ආස අයටත් මේක හොද එකක් වෙයි. ෆිල්ම් එකේ නිශ්පාදන වගකීම අරන් තියෙන්නෙ Universal Pictures ආයතනයයි. ඒවගේම ඔයාලට තව දෙයක් කියන්න තියෙනව ඒක තමයි ඔයාලට BRRip හා DVDRip යන දෙකෙන්ම උපසිරැසි ගන්වලා තියෙනවා. ඔයාලා වඩාත් කැමති කොපියක් බාගත කරගෙන චිත්‍රපටය රසවිදින්න. එහෙනම් අපි බලමු වැන් හෙල්සින්ගෙ මේ වීරක්‍රියාව සථල වෙයිද කියල. යනකොට අනිවාරයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ හැමෝ‍ටම සුභ දවසක්


Movie Trailer







බාගැනීම්:



DVDRip

BRRip







Related Posts

1 comment

Post a Comment

Subscribe Our Newsletter