-->

Code Name: The Cleaner ගැන


                                                       


මේ දෙන්නෙ Code Name: The Cleaner කියන චිත්‍රපටයයි .......




   2007 වසාරේ නිපදනව ලද මේ චිත්‍රපටය ඉතාමත් හාස්‍ය ජනනය කරනවන Comedy, Action යන චිත්‍රපට ගණයට අයත් වෙන නිර්මාණයකි. කතාවෙ මුලසිටම හිනාවට භාජනය කරන විවිධ රූපරාමු වලින් හා වචන වලින් සමන්විත වන, ප්‍රේක්ෂක සිත් ඇදබැද තබාගන්න දයුරක් මෙම කතාවෙ මුග සිටම පෙන්නුම් කරනව.කතාව කෙටියෙන් කිව්වොත් Code Name: The Cleaner නමින් හදුන්වන පුද්ගලයා පසුපස පිරිසක් හබාඑන නමුත් කුමක් සදහා එසේ කරනවා දැයි මොහු නොදනී. කොටින්ම කිව්වොත් මොහු ඔහු ගැනවත් නොදන්නා පුද්ගලයෙකි. යම් කිසි සිදුධි දාමයකින් පසු දීර්ග නින්දකට වැටෙන මොහු පසු නැගිටන විට තමා කව්රුන්දැයි නොදන්නා තරමට මතකය ගලියී ගොස් ඇත. මේයින් පසුව වෙන්නෙ මොනවද කියල දැනගන්න පහග ලින්ක් එකෙන් ෆිල්ම් එක අරගෙන බලන්න

Movie Trailer




Code Name: The Cleaner
                                 
Theatrical release poster
Directed byLes Mayfield
Produced byBrett RatnerEric Rhone
Jay Stern
Cedric the EntertainerLucy Liu
Written byRobert AdetuyiGeorge Gallo
StarringCedric the EntertainerNicollette SheridanLucy LiuCallum Keith RennieWill Patton
Music byGeorge S. Clinton
Distributed byNew Line Cinema
Release date(s) January 5, 2007 (USA)
December 7, 2007 (UK)
Running time 84 min.
Language English
Budget $20,000,000 US
Box office


Film Download

$10,337,477


මෙතනින් ටොරන්ට් Client එක ගන්න                                                                                          




                                                                                           












           

Related Posts

Post a Comment

Subscribe Our Newsletter