-->

Piranhaconda 2013 (ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්)

1 comment



මුලින්ම කියන්න ඕන කතාව ටීවි මූවි එකක්. ඒක නිසා රේටිං අඩුයි. හැබැයි චිත්‍රපටය නම් හොඳට හදන්න උත්සහ අරගෙන තිබෙනවා. ඒක නිසාම ඔයාලා කැමති ආකාරයෙන් පොඩි හා ලොකු ෆයිල් වලින් මම දීලා තියෙනව. කතාව පිංතූරෙ දැක්කම හිතාගන්න පුළුවන්නෙ. පිරන්හා කොණ්ඩා කියන්නෙ ඇනකොණ්ඩට කියන නමක්. කතාව හොඳට හදන්න උත්සහගෙන තිබෙනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් හැමෝම චිත්‍රපටය අරගෙන බලන්න.






Piranhaconda (2012) on IMDb
Quality : Bluray
Size : 600M/350M

චිත්‍රපටය මෙතැනින් බාගන්න (600M වේගවත්)
චිත්‍රපටය මෙතැනින් බාගන්න (300M වේගවත්)










Related Posts

1 comment

Post a Comment

Subscribe Our Newsletter