-->

The day the earth stood still 2008 [ sinhala subtitles ]

4 comments


                        



      The day the earth stood still සිංහල උපසිරැසි සමග...........





Genre: Drama | Sci-Fi | Thriller
Director: David Scarpa  
Published: 12 December 2008
Time: 104 minutes 
Rating: 5.5/ 10  
Quality: DVD Rip  (701 mb)


මේ දවස්වල අපට නිතර ඇසෙන දෙයක් තමයි ලෝක විනාශය නේද. තව ආරංචි වගයකුත් තියෙනව මේ වසර අවසානයේ පිට සක්වල ජීවීන් වගයක් පෘථිවය පැමිණෙතැයි කියල. ඉතිං ඒ වර්තමාන කටකතා නිසාම මම 2008 වසරේ නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය දෙන්න හිතුව. කතාව පොඩ්ඩක් කියනව නම් මෙහෙමයි. පිටසක්වල ජීවීන් වගයක් පෘථිවියට පැමිනෙනව. එහෙත් ඔවුන්එන්නෙ පෘථිවිය බේරගන්න. ඔවුන් කියනව පෘථිවිය මැරෙමින් පවතින්නක් කියල. ඒවගේම ඔවුන් කියනව මිනිස්සු මැරෙන්න ඕන කියල. මිනිසුන්ගෙ ක්‍රියාකාරකම් නිසා පෘථිවිය නැතිවෙන්න දෙන්න බෑ කියල ඔවුන් පෘථිවි ජීවීන්ට දෝශාරෝපනවය කරනව. එහෙන් මිනිස්සු ඉල්ලීමක් කරනව ඔවුන්ට වෙනස් විය හැකි බවට. ඒත් ඒක‍ට පරක්කු වැඩියි. ඔවුන් කිව්ව වගේම පෘථිවියේ ජීවීන් නැතිකරන්න පටං ගන්නව. ඒත් පිට සක්වලයන් පසුව මෙම ක්‍රියාවලිය නැවැතවීමට උත්සහ ගත්තත් ඔවුවන්ටද නැවැත්විමට අපහසු වෙනව. කතාව අවසානයේ මෙය නැවැත්විය හැකිද? මිනිසුන් හැමෝම මියයිද? කියල කතාව බාගෙනම බලන්න. මෙම චිත්‍රපටයෙන් ලොකු දෙයක් අපිට දෙනව. එනම් මිනිස්සු තමනට ස්වභාවධර්මයා විසින් ලබාදුන් මෙම ලෝකය ඉතාමත් ආදරෙන්බලාගන්න කියල. මම ඉහලින් කිව්වනේ පිටසක්වල ජීවින් එන කතාවක්, ඒත් ඊට කලින් කරපු මෙම චිත්‍රපටය ඇත්තක් වියහැකියි කියල හිතෙනව.මොකද එහෙම කිව්වෙ කියල ගැටලුවක් කෙනෙකුට නැගෙන්න පුළුවන්. ඔයාලට මතක ඇති Day After Tomorrow ෆිල්ම් එක. ඒක සුනාමියට කලින් නිර්මාණය කරපු මූවි එකක් උනත් සුනාමි ඛේදවාචකයට සමාන සිද්ධි දක්නට ලැබුනා. එය එම කාලය තුල බොහෝ කතාබහට ලක්වූ කාරණාවක් . එහෙනම් මේක බලල හැමෝම රස විදින්න 


imageimageimageimageimageimage

Movie Trailer




;










Related Posts

4 comments

  1. ela ela..
    thawa hoda ewa danna..good luck

    ReplyDelete
  2. http://kat.ph/the-day-the-earth-stood-still-2008-720p-brrip-x264-750mb-y-t6522567.html

    mey rip akatath galapenna sub hadala denna kollo

    ReplyDelete
  3. යිෆි ගේ එකට ගැලපෙන්න හදලා දෙන්න සහෝ

    ReplyDelete
  4. dhanushka lakmal (tharaka)October 1, 2012 at 11:37 PM

    මේකේ සබ් එක සුපිරියට තිබුණා මචෝ . සබ් එකට ගොඩක් ස්තූතිය. මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා! ජයවේවා !

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter