-->

Dawn of the dead 2004


Dawn of the Dead චිත්‍රපටයයි දැන් දෙන්නෙ




‍වර්තමානයේ හැමෝම සොම්බි මූවිස් බලනව නේ මේකත් ඒ වගේ එකක්.මේක හදල තියෙන්නෙ Universal ආයතනය විසින් .පොඩ්ඩක් හිතන්න අපි මේ විදියට වෙබ් සයිට් එකක ඇවිත් පොඩ්ඩක් ෆන් එකේ ඉන්න ගමන් යම් කිසි පුද්ගලයෙක් ලේ පෙරාගෙන අපිට හපන්න ආවොත්.... . අපිට කරකියාගන්න් බෑනේ. මෙන්න මේකත් එහෙමයි. මේ ෆල්ම් එක ගැන පොඩ්ඩක් කියනවනම් මේකයි. යම් කිසි හේතුවක් නිසා එකම වෙලාවෙ හැමෝම එකිනෙකා මරා ගන්න පටං ගන්නව. ඒත් හැමෝම නෙවෙයි. මේ ලෙඩෙන් බේරෙන පිරිසක් ඉන්නව. ඔවුන්ට මෙය බෝ වෙන්නෙ සපා කෑමෙන්.එහෙත් බොහෝ දෙනෙකුට මේකෙන් බේරෙන්න වෙන්නෙ නෑ. ඒත් ජීවිත බේර ගන්න ආය ඉන්නව. ඒ කොහොමද කියල මූවි එක අරගෙනම බලන්න

Movie Trailer








Related Posts

Post a Comment

Subscribe Our Newsletter