-->

Midnight Son 2011 [sinhala subtitles]


 Midnight Son චිත්‍රපටය සිංහල උපසිරැසි සම




Genre: Adventure | Drama | Horror
Director: Scott Leberecht
Writer: Scott Leberecht
Rating: 5.4/ 10
Size: 350 mb

පිසාචයන් පිළිබද පදනම් වුනු චිත්‍රපට ඔබ මීට පෙර දැක ඇති. ඒත් ඒ හැම එකකම, ඔවුන් කුමන වු හේතුවක් නිසා පැවත එන්නෙ දැයි සදහන් වේ. උදාහරණයක් ලෙස කිව්වොත් මේ පිසාචයන් කන්නෙ මොනවද, බොන්නෙ මොනවද, ඉන්නෙ කොහොමද, ඔවුන් ආශ්‍රය කරන්නෙ කවුද, ඔවුන් මිනිසුන්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද  යන්න බොහොම හොදට පෙන්වල දෙනව. ‍මෙවැනි චිත්‍රපටවල බොහෝ දුරට එක් කණ්ඩායමක් නියෝජනය කරනව විතරයි. ඒත් තමන්ට මොනවද වෙන්නෙ කියලවත් නොදන්න. මනුස්‍සයෙක් විදියට ඉන්න කෙනෙක් පිසාචයෙක් බවට ඉබේම පත්වීම හරිම අසාමාන්‍යයි නේද.ඒවගේ දෙයක් අපිටත් වෙන්න පුළුවන් නේ. හිතන්න අපි සාමාන්‍ය ජීවිතය ගතකරන ගමන් එකපාරටම කෑම බීම වෙනස් කරන්නවෙනව කියල එහෙම උනාම අපි අසරණ වෙනව නේද. මේ ෆිල්ම් එකත් ඒවගේ. සාමාන්‍ය ළමයෙක් හේතුවක් නැතුව පිසාචයෙක් වෙන එකක්. එහෙනම් කතාව බාගෙනම වෙන්න මොනවද කියල බලාගන්නකෝ.කමෙන්ට් එකකුත් දාගෙන යන්න

Movie Trailer





Film එක Download වෙන්නෙ නැතිනම් ලින්ක් එක copy කරල Download Manager එකට  Past  කරන්න





Related Posts

Post a Comment

Subscribe Our Newsletter