-->

Rift 2011 (400MB Direct Link)

   Rift 2012 චිත්‍රපටය Direct Link එකෙන්....





Genre:Horror
Director: LazRael Lison
Writer: LazRael Lison
Size: 399 mb


මේ ෆිල්ම් එක Horror එහෙමත් නැත්නම් බය හිතෙන ගනයට වැටෙන එකක්. මෙය ප්‍රධාන වශයෙන් කාලයන් තුනක් නිරූපණය කරමින් ධාවනය වෙනව. එකක් 1972 වුනු සිද්ධියකුත් අනෙත් එක ඊට අවුරුදු 10 කට පස්සෙ වුනු දෙයකුත් අනෙක් එක වර්තමානයත් නියෝජනය කරනව.කතාව සාරාංශ ගතව ප්‍රකාශ කරොත් මෙහෙමයි. වර්තමානයේ විශ්ව විද්‍යල ශීෂ්‍යාවියක් තම අද්‍යපනයට අවශ්‍ය කරන තොරතුරු කිහිපයක් එක් ස්ථානයකින් සොයාගන්නට යනව.එහි හමුවෙන තොරතුරු කිහිපයක් සොයා බලන කොට තමයි අනෙක් කාල වකවානු වල වුනු සිද්ධ් එළියට එන්නෙ. මෙම ස්ථානයේ මුලින්ම තිබිල තියෙන්නෙ රෝහලක්. එම රෝහලේ මිනී මරල තියෙනව. ඒ මැරුනු අය හොල්මන් කරන සිද්ධියක් අවුරුදු 10 කට පසුව එතනට පදිංචියට එක කට්ටියක වෙනව. ඉතිං මීට පස්සෙ මොනවද උනේ කියල බලලම දැන ගන්න. මම ‍බාගන්න දෙන්නෙ Direct Link එකෙන් . ඒක නිසා ඔයාලට ගැටලුවක් වෙන්නෙ නැ.එහෙනම් පස්සෙ හමුවෙමු.ආ.. තව දෙයක් තියෙනව කියන්න. මේ ෆිල්ම් එක වැඩිහිටියන්ට පමණක් සීමාවුනු එකක්. ඒක නිසා කුඩා ළමුන් නොමැති ස්ථානයක නරඹන්න!!



Movie Trailer




Film එක Download වෙන්නෙ නැතිනම් ලින්ක් එක copy කරල Download Manager එකට  Past  කරන්න





Related Posts

Post a Comment

Subscribe Our Newsletter