-->

Box of Shadows 2011 (the ghostmaker)-[direct download]




මේ චිත්‍රපටය දිගහැරෙන්නේ ප්‍රධානම වශයෙන් හොල්මන් චිත්‍රපටයක් වශයෙනුයි. අපි කවුරුත් දන්න කියන හොල්මන් චිත්‍රපට වලට සාපේක්ෂව වෙනස් මඟකට යොමුවුන චිත්‍රපටයක් වී ඇති බව නිසැකයි. කතාව වන්නෙ එක්තරා පිරිමි ළමයෙකුට මිනී පෙට්ටියකට සමාන පෙට්ටියක් හමුවනවා එහෙත් එම පෙට්ටිය කුමක්ද කියා ඔහු දන්නෙ නෑ දවසක් මොවුන් මෙය පරීක්ෂා කරන්නට යනවා, හැබැයි පරීක්ෂා කරා වගේ නෙවෙයි සිදුවෙන්නෙ දෙදෙනා නොහිතපු දෙයක් ඒ තමයි ‍ඒ පෙට්ටියෙන් ඕනම කෙනෙක් තාවකාලිකව හොල්මනක් කරන්න පුළුවන් වීම, මෙතනින් එහාට කතාව කියන්න යන්නෙ නෑ පහලින් බාගෙනම බලන්නකෝ.







Ratings: 4.7/10 from 859 users   
Director: Mauro Borrelli
Writers: Mauro Borrelli (screenplay), Scott Svatos(screenplay) 
Stars: Aaron Dean Eisenberg, Liz Fenning, J. Walter Holland
File size : 600MB






Get Movie Here (720p)




















----------------------------------------------------------------------------------------------------------------------------

Related Posts

Post a Comment

Subscribe Our Newsletter