-->

Europa Report 2013 (ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්)



බ්‍රහස්පති චන්ද්‍රයා තරණයට හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෘථිවියෙන් මෙහෙයුම සඳහා පිටත් කරවනවා. ටික කාලයක් ගියපසු ඔවුන් බ්‍රහස්පති චන්ද්‍රයා තුල යානය ගොඩබස්වනවා. ඇත්තටම හිතාගන්න බැරි පරිසරයක් තමයි එහි තිබෙන්නෙ, මුලු ගෝලය වටේටම අයිස් වලින් මිදුනු භූමියක් පමණයි දිස්වන්නෙ. මොවුන් කරන්නෙ එම අයිස් පොළොව හාරලා ජලය තිබෙනවාද බලනවා, ඔන්න ඒකත් සාර්ථකයි ජලයත් තිබෙනවා. කට්ටිය හරිම සතුටින් පෘථිවියට යන්න සූදානම් වනවා. හැබැයි යන්න වෙන්නෙ නෑ කුමක් හෝ බලවේගයක් මගින් යානයට බලපෑම් කරනවා උදාහරණයක් කිව්වොත් විකිරණ විශේෂයක් නිසා යානයේ විදුලියට බලපෑම් කරනවා...
සම්පූර්ණ කතාව නැරඹී zoom.lk වෙබ් අඩවියට පිවිසෙන්න!






Quality : Bluray
Size : 650M



බාගැනීම්:









Related Posts

Post a Comment

Subscribe Our Newsletter