-->

After Earth 2013 (ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්)



මෙලෝකෙ බොහෝ මිනිසුන් පරිසරයට ආදරේ කරන්නෙ නෑනෙ, ඉතිං ඒ වගේ අය නිසා ලෝකෙ මිනිසුන්ට වාසය සඳහා හිතකර ස්ථානයක් නොවීමට එවකට පෘථිවිය පත්වෙනවා, එනිසාම මිනිසුන් කරන්නෙ වෙනත් ලෝකයක් කරා සියල්ලෝම යනවා. ඒත් එතනින් ඔවුන්ගෙ කරදරේ ඉවර වන්නෙ නෑ, මිනිසුන්ට එම ලෝකයේදී පිටසක්වල ප්‍රහාරයන්ට මුහුණ දෙන්න සිදුවනවා, ඔවුන්ට තම වර්ගයා රැකගන්න තව වෙනත් ලෝකයක් සොයා යෑමට සිදුවනවා, එයට මුහුනදීම සඳහා මොවුන් පූර්ව පරීක්ෂණයක් පැවැත්වීමට යන අතරතුර අනපේක්ෂිත අයුරින් අණතුරකට මුහුන පාන්නට සිදුවනවා, ඒ මොවුන් කවදාවත් නොසිතූ අවකාශයේ ලෝක අතරින් භයානකම ලෝකයට තම යානය කඩාගෙන වැටීමයි, ඉතිං මොවුන් කොහොමද මේතැනින් ගොඩ එන්නෙ?, මොකද්ද මේ ලෝකය? අපි දන්න ලෝකයක්ද? යානයේ කීදෙනෙක් බේරෙයිද? ඒ ලෝකයේ සත්වයින්ගෙන් මොවුන් බේරයිද?මේ සියල්ලම චිත්‍රපටය බලලාම රසවිඳින්න.









After Earth (2013) on IMDb
Quality: Web & BluRay
Size: 800M



බාගැනීම්:








Related Posts

Post a Comment

Subscribe Our Newsletter