-->

VHS 2 2013 (ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්)

1 comment


මේකෙ කතාව නම් ඒ හැටි කියන්න දෙයක් නෑ, ඇත්තටම වෙන්නෙ කතාව ඇතුලෙ තවත් කතා පෙන්වන එකයි, කතාවට ආරම්භයක් විදිහට මෙහි පෙන්වෙන්නෙ යම් පුද්ගලයෙකුට තමාගෙ දරුවා නැතිවුනා, ඔහුව හොයලා දෙන මෙන් මවක් කියනවා. ඊට පස්සෙ දරුවා හැංගිලා ඉන්න තැනට මොවුන් ගියාම එතන තියෙන්නෙ අමුතුම විදිහෙ පරිසරයක්, ඒ කිව්වෙ ටීවි ගොඩක් තියලා, ඩෙක් පීස් ගොඩක් තියලා, අමුතුම විදිහෙ පරිසරයක් නිර්මාණය කරලා හරියට ගෙට ඇතුළු වෙන අයට බලන්නම  කියලා තියලා වගේ. ඉතිං මොවුන් කරන්නෙත් මෙතන තියෙන පීස් අරගෙ බලන එක, ඉතිං ඒ බලන හැම විඩියෝවකම තියෙන්නෙ මිනිස්සුන්ට වෙන ඇබැද්දි. එසේ මෙසේ ඇබැද්දි  නෙවෙයි අමුතුම විදිහෙ සාමාන්‍ය කෙනෙක් අපේක්ෂා නොකරන විදිහෙ ඇබැද්දි, ඇත්තටම කතාව තේරුම් ගන්නට බැහැ අන්තිම අවස්ථාව වෙනකං. ඉතිං මම හිත්නනෙ කතාව කියනවට වැඩිය බලලා තේරුම් ගන්න එක ඇඟට ගුණයි කියලා. එමෙන් විශේෂයෙන් කියන්න ඕන අතිශය සංවේදී පුද්ගලයන් මෙම චිත්‍රපටය බැලීමෙන් වලකින්න කියලා. මේක පුළුවන් නම් රෑ 10.00 ට විතර බලන්න, එහෙම බැලුවා නම් අපි කතාවට කියනවා වගේ හොදි ඕනෙම නෑ හිහි.






Quality : BluRay
Size : 700M



බාගැනීම්:




Related Posts

1 comment

Post a Comment

Subscribe Our Newsletter