-->

Star Trek 2009 [sinhala subtitle]

48 comments

Star Trek සිංහල උපසිරැසි සමග



Genre:  Action | Adventure | Sci-Fi  
Quality: BRrip
Rating: 8.1 out of 10
Format: MP4  Size: 751 MB DVDRip



මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ Paramount ආයතනය විසිනි.ඒවගේම මේ චිත්‍රපටයට IMDb ratings වල 8.1 වගේ විශා‍ල අගයක් හිමිවෙලා තියෙනව. හිතාගන්න පුළුවන් නෙ ෆිල්ම් එකේ තරම. මම මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න ගත්තෙ දැනට සති දෙකකටත් කලින්. ඒත් මෙහි භාෂා හැසිරමීමෙ ක්‍රමය ගොඩක්ම න්‍යායාත්මකව ඉදිරිපත් කරල තිබ්බ නිසා කියවන්න සුදුසුවෙන විදියට හදන්න ටික කාලයක් ගියා. මම හිතන්නෙ ඔයාල මේක බලල නැත්නම් අදම අරන් බල්න්න. නැත්නම් ඔයාල නොබල ඉදල තියෙන්නෙ මැක්සා ෆිල්ම්ක එකක්. මේ චිත්‍රපටයට සිංහල සබ් එකක් නැතුව ඇත්තටම බලල වැඩක් නෑ. අධිතාක්ෂනයෙන් නිෂ්පාදනය කරපු ෆිල්ම් එකක වුනත් වචන භාවිතයනිසා ඉංග්‍රිසි දන්න කෙනෙක් වුනත් යම්තාක් දුරට අපහසුතාවයට පත්වෙනව.ඒබව මම දැනගත්ත නිසාම මේක ඔයාලට අමාරුවෙන් වුනත් පරිවර්තනය කරල දෙන්න හිතුව. මේ චිත්‍රපටය ගොඩනැගෙන්නෙ අභ්‍යවකාශයේ ලෝක තුනක් පමණ එකතුකරගෙන. එකක් තමයි අපි ඉන්න පෘථිවිය, අනෙක් එක තමයි වෝල්කන් කියල ඒකක්, අනෙක් එක තමයි රෝම්‍යුලන් කියල කට්ටියක් ඉන්න ලෝකයක්. මේ ලෝක අතරින් පෘථිවි ජීවින් ඇරෙන්න අනෙක් ජීවීන් අතර ඇතිව ගැටුමක ප්‍රතිඵලයක් නිසා මිනිස්සුත් මෙම ගැටුමට හවුල් වෙනව. ඉතිං මේ ගැටුම මොකක්ද, අනෙක් ජීවීන් ඇයි පෘථිවි ජීවීන්ට ගැහුවෙ කියල දැනගන්න මේක බාගෙන බලන්න. 

Movie Trailer





බාගැනීම්:














Related Posts

48 comments

  1. එල! නියමයි!

    ReplyDelete
  2. මේක මන් බලලා තියේ මරු ෆිල්ම් එක....ස්තූතියි යාලුවා...!!

    ReplyDelete
  3. පට්ට පට්ට මචෝ ඔන්න මමත් බානවා එලම එකක් වගේ.. මේකේ මචෝ ෆේස් බුක් එකේ ෆෑන් පේජ් එකක් හදහන් :)

    ReplyDelete
  4. මොකෝ මේ දාන කමෙන්ට් වැටෙන්නේ නැත්තේ :(

    ReplyDelete
  5. ela ela maxxa.. onna apith aye balanawa.thanks saho..

    ReplyDelete
  6. බොහොම ස්තුතියි කමෙන්ට්ස් වලට

    ReplyDelete
  7. කෝ බ්ලොග් සින්ඩි වලට ඇඩ් කරලා නෑ නේ උබ..දාහන් ඒවා වලට අද සබ් එකට ඉස්තූතියි

    ReplyDelete
  8. @Champika Lakruwan
    මචං බ්ලොග් සින්ඩි වලට දාහන් අඩුම තරමේ http://blogs.sinhalabloggers.com/add-blog මේකට වත් නැත්තම් වැඩක් නෑ බන්. :( මේ බ්ලොග් එක පට්ටෙට කරලා තියෙනවා.තවත් බ්ලොග් එක සාර්ථකව කරගෙන යන්න.සබ් එක වෙන වෙබ් වල වගේ නැතුව එස් ආර් ටී වලින් දෙන එක අගය කරනවා.අපැහැදිලි නෑ එතකොට හොදට බලන්න පුළුවනි.

    ReplyDelete
  9. මේක මම බලපු හොදම ෆිල්ම් එකක්
    .අයෙ සබ් එක්ක බලනවා.

    මට මේ වෙබ් එක ගැන දැන ගත්තේ ෆේස් බුකියේ ෂෙයාර් කරපු එකකින්.

    තවත් මේ වැඩේ බ්ලොග් එක ලස්සනට කරගෙන යන්න ලැබේවා!!!!!!!

    ReplyDelete
  10. තනියම කරන මේ වැඩේ හදවතින්ම අගය කරනවා කොල්ලෝ ඇත්තටම කට්ටිය එකතු වෙලා කරන වැඩ වලට වඩා ඔයා තනියම බ්ලොග් එකක් හදාගෙන මේ කරන දේ දිගටම කරගෙන යන්න.අපේ ආශිර්වාදය දිගටම ඔබට ලැබෙන්නවා.
    බ්ලොග් එකේ තව මචෝ ට්විටර් වගේ එකකුත් හදලා දාන්න කට්ටිය කිවුව වගේ බ්ලොග් රීඩර් වලට ෆේස් බුක් එකට දාන්න . හොද දෙයක් නේ කරන්නේ කට්ටිය ඒවි අනිවා

    ReplyDelete
  11. මේක කලින් බයිස්කෝප් එකේ ලිපියක් විතරක් දාලා තිබිලා මම බැලුවා ඇත්තටම පට්ට කතාවක්.දිගටම බ්ලොග් එක පවත්වාගෙන යන්න නවත්ත්වන්න එපා බ්ලොග් වලින් සිංහල අපට ලොකු සේවාවක් වෙනවා

    ReplyDelete
  12. එලකිරි මචං බොහොස්තුතියි.

    ReplyDelete
  13. එල කිරි ඉස්තුතී

    ReplyDelete
  14. මැක්සා පහරක් වගේ ඔන්න මම ගන්නවා මුලින් ෆිල්ම් එක අරගන්න එපාය සබ් ගන්න කලින්

    ReplyDelete
  15. Posted in: ඒවා දින නෑ නේද හිස් නේ ඒකත් දැම්ම නම් හොදයි සබ් එක නිකුත් කල දිනේ බලාගන්න පුළුවන්නේ මචෝ

    මචං The day the earth stood still 2008 එකත් බ්ලුරේ යිෆිගේ කොපියට හදලා දියන්කෝ :)

    ඉස්තූතියි වැඩේ සුපිරි :)

    ReplyDelete
  16. බලමු බ්ලුරේ කොපි තිබ්බත් ඒවට සීඩ්ස් නෑ. ඒකයි ඩීවීඩී රිප් එක දුන්නෙ

    ReplyDelete
  17. එලස් එලස් පට්ට පට්ට ඔන්න හොද ෆිල්ම් එකක් දීලා ඉස්සරහට දෙන්න තියෙන ඒවාත් හොද ඒවා වගේ අපිට කියන්න තියෙන්නේ දිගටම මේ බ්ලොග් එක කරගෙන යන්න කියලා තමා

    ReplyDelete
  18. thnxx macho onna mamath gannawa sub aka doc ake dunna aka leysi download karanna.

    ReplyDelete
  19. මැක්සා :)
    අඩේ කොල්ලෙක් කිවේ සයිට් එක ගැන මැක්සා මේක මං බලන්න හොයා හොයා හිටපු එකක් සබ් දුන්න එකට රොම්බ තෑන්ක්ස් :)

    සබ් දාපු ගමන් දැන ගන්න ක්‍රමයක් හදහන්,නැත්තම් ඇවිල්ලම බලන්න එපාය,ඒකත් ඉතින් අපට අමතක වෙනවා නේ :(

    බ්ලොග් එක දිගටම කරන්නට ශක්තිය වීර්යය ලැබේවා කියලා පතනවා

    ReplyDelete
  20. එල මචං නියමයි තව දාපං............

    ReplyDelete
  21. නොර්මල් සබ් එක දෙන එක වටිනවා මචෝ .. නැත්තම් එපා වෙනෝ වෙන කරන්න දෙයක් නැති කමට බලනවා.. 32 lcd එකේ බලනකොට හද්ද චා එපා වෙනෝ අර වෙන වෙබ් වල දෙන විදියට දුන්නහම.
    ඔයාගේ සබ් එකක් බැලුවා ඒක හොදට සබ් දාලා තිබුනා දිගු ගමනක් යන්න මගෙන් සුභ පැතුම්

    ReplyDelete
  22. @Champika Lakruwan

    http://kat.ph/the-day-the-earth-stood-still-2008-720p-brrip-x264-750mb-y-t6522567.html

    මේකේ හොදට සීඩ් තියෙනවා මචෝ
    seeders: 149

    ඔය මැදෑ ...මමත් මේක බලන්න ඉන්නේ මේ කොපියට හදලා දෙන්න හොද කොලුවා වගේ

    ReplyDelete
  23. හැබැයි මේකයි මචං IDX sub එක VLC Player එකේ බලන්න පුළුවන්. මම IDX sub හැම එකක්ම බලන්නෙ VLC Player එකෙන්

    ReplyDelete
  24. @සිහින මේකයි මචං මම කලින් දීපු සබ් එකේ ටයිමින් වෙනස්කරල ට්‍රැක්ස් අයින් කරල දුන්නෙ, ඒ කිව්වෙ සබ් එක පඑ ඕන විදියටයි හැදුවෙ . ඒනිසා හරියටම තැන මොකක්ද කියල හොයාගන්න අමාරුයි.ඔක ආයෙ හදනව කියන්නෙ මුද ඉදන්ම වගේ හදන්න වෙනව කියන එකයි. බලමු වෙලාවක් තිබ්බොත් හදල චෙන්නම්

    ReplyDelete
  25. VLC Player අපෝ එපා කොල්ලෝ නිකන් දුන්නත් මට නම්..මචං සබ් එකක් නියමෙට තියෙන්නේ ඒ විදියට දුන්නහම,නැත්තම් ඔය ඉංග්‍රීසි සබ් දාන උනුත් දෙන්න එපාය එහෙම.සබ් එකක් වෙනස් කරන්න බෑ කියලා ඒ ගොල්ලෝ යුනිකෝඩ් වලට අවුලක් කරන්නේ.මම දැක්කා ඕක හුගක් තැන් වල කතා වෙලා තියෙනවා.අපි සිංහල උන් ඔය එකෙක් දෙන්නෙක් හොර කලාට අපි බය වෙලා ඉන්න ඕනෙද.මම නම් දැකලා නෑ හොරකරලා කොහෙවත් දාලා තියෙනවා.ඒ දැම්මත් ප්‍රධාන සයිට් එකෙන් ගන්නේ නැතිව ඔය හොර සයිට් එකෙන් ගන්න යාවිද..
    විකාර..සබ් එකක් උනහම ඒ කොලිටිය අවුට් පුට් එකේ තියෙන්න ඕනේ.මම දැකලා තියෙනවා අකුරු පැහැදිලි නැති තැන් ඕනේ තරම් ඒ වගේම ලොකු ස්ක්‍රීන් එකක බලන්න බෑ 1080 බ්ලුරේ එකත් එක්ක බලනකොට එපා වෙනවා අර අකුරු හොදටම කැතයි.මචං සබ් එකක් දෙනවා නම් ඒ විදියට දෙන්න ඕනේ කියන දේ මගේ මතයයි.
    මොකද සබ් එකේ ගුණාත්මක බව රැකෙන්නේ අවුට්පුට් එකත් හොදට තියෙන්න ඕනේ.

    ReplyDelete
  26. @සිහින ඒ කතාවනම් ඇත්ත තමයි

    ReplyDelete
  27. @mediaEnetworks
    මචං උබට තේරුනා.. අද මචං නෙට් ඉන්නේ ඇත දරුවෝ නෙමේ නේ ඔය සබ් දාන ප්‍රධාන සයිට් හැම එකක්ම දන්නවා.දැන් උබේ එකත් කට්ටිය දන්නවා නේ.ඉතින් සබ් එක ගන්න එන්නේ ඔයාගේ එකට.අනික මචං හිතහන් උබලා සබ් දාන්නෙත් වෙන එකෙක් ඒක වෙනස් කරන්න පුළුවන් විදියට හදපු නිසානේ.ඕවා ෆිල්ම් එකට අලවලා එවුවොත් සිංහල සබ් තියා මොකක් වත් කරන්න වෙයිද.?.
    නෑ නේ ...ආත්මාර්ථකාමී වෙන්න හොද නෑ මචං.තමන්ගේ නම රක ගන්නවා කියලා.අනික ඔය ඉංග්‍රීසි සබ් ගන්න සයිට් වල මුල් සබ් එක හදපු කෙනාගේ නම කවුරුත් ඉතුරු කරනවද , එතකොට මුල් ඉංග්‍රීසි සබ් එක නිකුත් කල සයිට් එක. ඒ සේරම අයින් කරලා තමන්ගේ නම සයිට් එක විතරක් ඉස්සරහට ගෙනියන්න තරම් තමන්ගැනම හිතන්න ඕනෙද..මචෝ..මේ කිව් දේවල් ඇත්ත නෙමේද.මම මේ වෙන සයිට් වලට අපහාස කරනවා නෙමේ මේ සිංහල අපි ටයිප් කරන්නේ යුනිකෝඩ් නිසා.ඉතින් ඒක වල පල්ලට යැවිය යුතුද..උබනම් කවදාවත් ඒ වගේ ෆොර්මැට් වලට යන්න එපා.

    ReplyDelete
  28. Thanks for sub :)

    @සිහින 100% true

    ReplyDelete
  29. maxxa මචෝ බ්ලොග් එක :ඩ්
    Popular Posts විජෙඩ් එක හරියට වැඩ නෑ වගේ බන්.වෙන එකක් බලලා දාන්න,කැටගරි ලිස්ට් එකකුත් දාන්න පොස්ට් කල පිලිවලට වටෙන්න , දිනේ අනුව.ඒක වටිනවා පරණ ඒවා බලන්න ඉක්මනට පුළුවනි.
    ඔවු මචං මේ සබ් දෙන විදිය හොදයි . සුභ අනාගතයක් !

    ReplyDelete
  30. ඉස්තූතියි දිගටම සබ් දෙන්න

    ReplyDelete
  31. සිංහල සබ් කියලා කැටගරි එකක් හැදුවා නම් හොදයි නැත්තම් මචං පැටලෙනවා වැඩේ

    ෆිල්ම් එක බාන්න දැම්ම ඉස්තූතියි

    ReplyDelete
  32. එල ෆේස් බුකියේ තියෙනවා දැකලා ආවේ.ඇත්තටම අගය කරනවා වැඩේ.මමත් බලන්න ඕනේ මේ ෆිල්ම් එක නම් තුති
    දිගටම බ්ලොග් එක වැඩේ කරගෙන යන්න.අලුත් ෆිල්ම් එකක් දැම්මහම බුකියේ හරි දාහන් නැත්තම් දන්නෙත් නෑ නේ අපි :)

    ReplyDelete
  33. ELA KOLLEK FILM AKA SUB AKKA BALUWA MAXXXXAAA THNXXXX

    ReplyDelete
  34. පට්ට ෆිල්ම් එක මම බැලුවා .මේ වගේ කම්මැලි නැතිව බලන් ඉන්න පුළුවන් ඒවා දෙන්න ජය

    ReplyDelete
  35. ඔවු මචං අද එන ටැමිල් ෆිල්ම් වලට සබ් දාන්න බෑ සබ් එක ෆිල්ම් එකටම දාලා එන්නේ ඒක නිසා හොද දෙමල ෆිල්ම් ආවත් සබ් දෙන්න විදියක් නෑ.. :(
    සබ් ඔයා දෙන විදිය වටිනවා මචං හොදට බලන්න පුළුවනි .

    දිගටම බ්ලොග් එක කරන්න ඒ වගේම සබ් දාන්න :)

    ReplyDelete
  36. මචං සබ් එක සුපර් තව මේ වගේ හොද ෆිල්ම්ස් දෙන්න. සබ් නම් ඉතින් SRT
    අයෙ ඒකට ගහන්න ෆොර්මැට් නෑ .

    ඔය සින්ඩි බ්ලොග් ඒවාට තව ඇඩ් කරහන් සබ් දැම්මහම කට්ටිය දැන ගන්න .
    ඒ වගේම බ්ලොග් එක අපූරුවට හදපු විත්තිය කියන්නත් ඕනේ.මටත් මම දැන ගත්තේ ෆේස් බුකියේ <> එකෙන්

    ReplyDelete
  37. බොහොම ස්තුතියි හැමෝටම ඉදිරියටත් මේවගේ දෙන්නම්. දැනට මගේ බ්ලොග් එක Geek,ekathuwa කියන සයිට් වලට දාල තියෙන්න. ඒවයින් දැනට ඔයාලට බලාගන්න පුළුවන්. අනිත් ඒවත් ළගදීම ඇඩ් කරගනියි

    ReplyDelete
  38. thnxxx macho super ....srt subs denna aka quality

    ReplyDelete
  39. srt sub patta akru size aka hadan balanna puluwan macho..thnxx anyway :)

    ReplyDelete
  40. zoom එකෙන් මේකේ සබ් එක බාගත්තා
    ස්තුතියි සහෝ ඔයා දාපු ගොඩක් ෆිල්ම් බලලා තියනවා කමෙන්ට් දාලාත් ඇති.
    දිගටම කරගෙන යන්න

    ReplyDelete
  41. එල බොහොම ස්තුතියි.

    ReplyDelete
  42. සබ් එක නැද්ද මේ ෆිල්ම් එකේ Broo..??

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter