-->

Snitch (2013) BluRay 720p [direct download]






ඩ්වේන් ජොන්සන් නැත්නම් අපි කවරුත් දන්න විදියට කිව්වොත් රොක් රගපාන නවතම චිත්‍රපටය තමයි ස්නිච්. වේගවත් ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්. ජෝන් මැතිව්ස් ඉදිකිරීම් සමාගමක අයිතිකරුවෙක්. කතාව ආරම්භයේදී ඔහුට ඔහුගේ කලින් බිරිද ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා ඔවුන්ගේ පුතා වන ජේසන් මත් ද්‍රවය බෙදා හැරීමට වරදකරුවෙකු වශයෙන් අත් අඩංගුවට පත් වී ඇති බවට. මේ නිසා ඔහු අවුරුදු 10 ක් සිර දඩුවමකට යටත් වීමට නියමිත ව තියනවා. තමන් පුතා ලග නොසිටීම නිසා මෙය සිදුවුණ බවට විශ්වාස කරන ජෝන් තමන්ගේ පුතා ගේ දඩුවම අඩු කර ගන්න උත්සහ කරනවා. ජේසන් ඇත්තටම මත ද්‍රවය බෙදා හරින්නෙක් නොවුනත් ඔහු මේ වරදට දැන් හසු වෙලා අවසානයි. ඉතින් ජෝන් ඇත්තම මත්ද්‍රව්‍ය බෙදා හරින කෙනා අල්ලාගැනීම සදහා වෙස් වලාගෙන භයානක පාතාල කණ්ඩායම් සමග ගණුදෙනු කරන්නයි සුදානම.
උපුටා ගැනීම moviehutlk.com වෙබ් අඩවියෙනි!

Ratings: 6.7/10 from 7,032 users 
Director: Ric Roman Waugh
Writers: Justin Haythe, Ric Roman Waugh
Stars: Dwayne Johnson, Jon Bernthal, Susan Sarandon
Size: 800MB









Download Movie Here





බාගත කිරීමට නොහැකි නම් copy කර ඩවුන්ලෝඩ් මැනේජරයේ past කරන්න















Related Posts

Post a Comment

Subscribe Our Newsletter