-->

Hansel and Gretel Witch Hunters 2013 [direct download]






හැන්සල් සහ ග්‍රේටල් ගැන නම් නම් අපේ යාළුවො හැමෝම වගේ දන්නවා ඇතිනේ. අපි හැමෝම වගේ කුඩා කාලයේ ගොඩක් ආදරෙන් රස වින්ද කතා අතර මේකත් එකක්. මතකනේ හැන්සල් ගෙයි ග්‍රේටල් ගෙයි තාත්තා මේ දෙන්න කැලේ අතරමන් කරලා යනවා. ඉතින් පලවෙනි ගල් කැට දාල පාර හොයා ගෙන ගෙදර ආවට ඒ වතාවේ නම් ඔවුන් කලේ අතරමන් වෙනවා. ඉතින් කැලේ ඇවිදන් යන මේ දෙන්නට රසවත් රස කැවිලි වලින් හැදුන ගෙයක් හමුවෙනවා. ඒකෙ ඉන්නේ නපුරු මන්ත්‍ර කාරිය ඔවුන්ව ආහාරයට ගන්න ලැස්ති වෙද්දී මේ දෙන්න ඇය ව උදුනට තල්ලු කරලා මෙයාල බේරෙනවා නේ. මේ වෙනකොට මේ සිදුවීමෙන් සෑහෙන කාලයක් ගතවෙලා මෙයාල දැන් ගත කරන්න ඔවුන්ගේ තරුණ විය. ඔවුන් අර නපුරු මන්ත්‍ර කාරිය විනාශ කළා වගේ ඔවුන් දැන් කරන්නේ මන්ත්‍ර කරුවන් හොයලා විනාශ කරන එක. ඒ කියන්නේ මොවුන් දැන් මන්ත්‍ර කාරයන් දඩයක්කරුවන්. මෙහිදී ඔවුන්ට තියන විශේෂ වාසිය තමයි මන්ත්‍ර වලින් ඔවුට කිසිම බලපෑමක් සිදුනොවීම. මේ විදියට ඔවුන්ගේ ගෙවන ජීවිතය වෙනස් වෙන්නේ වෙනත් අමුතු විදියේ නපුරු බලවේග වල මතු වීමත් එක්ක. එත් එක්කම ඔවුන්ගේ අතීතයත් ඒ තුලින් හෙළි දරව් වෙනවා

උපුටාගැනීම moviehutlk.com වෙබ් අඩවියෙනි.




Ratings: 6.1/10 from 41,737 users 
Director: Tommy Wirkola
Writer: Tommy Wirkola
Stars: Jeremy Renner, Gemma Arterton, Famke Janssen 







Download Movie Here (350mb dvdrip)

Download Movie Here (650 BRRIp 720p)






-------------------------------------------------------------------------------------------------------------------




Related Posts

Post a Comment

Subscribe Our Newsletter