-->

Warm Bodies 2013 720p [direct download]






මැරුණු එත් පණ ඇති අය ලෙස හැසිරෙන මිනිස්සු නැත්නම් සොම්බිස් ල ගේ චිත්‍රපටයක් තමයි මේ. මේ කතාවෙ කාලය වෙන කොට ලෝකය සොම්බි පුද්ගලයන් ගෙන් පිරිලා. ආර් කියන්නේ ඒ වගේ සොම්බි කෙනෙක්.එක දවසක් සොම්බිල කට්ටියක් මනුෂ්‍යයන පිරිසකට කරදර කරන්න හදනකොට මේ ආර් කියන සොම්ම්බි  ජුලි නම් වන තරුණියව ඔහු විසින් බේරා ගන්නවා. එත් එක්කම ආර් ට ජුලි ට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්නගේ අස්සම්මත ආදරයත් එක්ක ඔවුන්ට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඔවුන් මේකට මොන විදියට මුහුණ දෙයිද කියලා එහෙනම් බලන්නකෝ
උපුටාගැනීම  moviehutlk.com වෙබ් අඩවියෙනි!.



Ratings: 7.1/10 from 39,419 users 
Director: Jonathan Levine
Writers: Jonathan Levine (screenplay), Isaac Marion(novel) 
Stars: Nicholas Hoult, Teresa Palmer, Analeigh Tipton











Download Movie Here ( 670mb 720p)
Download Movie Here ( 1.5G 1080p) High Speed








.................................................................................................................................................




Related Posts

Post a Comment

Subscribe Our Newsletter