-->

Red Dawn 2012 [Download & Watch online]




ජෙඩ් සහ ඔහුගෙ සහෝදරයා සැට් සෙල්ලම් කරකර ඉන්න විට‍ වෙනදා
නොවු ආකාරයේ විදුලිය විසන්ධි විමක් සිදුවෙනවා.ඒ අතරේ ජෙඩ් සහ මැට් පුදුම වෙනවා අමුතු දෙයක් දැකලා, ඒ තමයි කොරියානු පැරෂුට හා ඔවුන්ගෙ යානා තම ප්‍රදේශය ආක්‍රමනය කිරීමට ඒන බව, පසුවු ඔවුන්‍‍ගෙ පියා එම ප්‍රදේශය අතහැර යෑමට තීරණය කරනවා. මේ ආක්‍රමණයෙන් නිදහස ලබා ගැනීම සදහා ජෙඩ් මූල්ව  වෝල්වරින් නමින් කණ්ඩායමක් හදාගන්නවා. පසුව ඔවුන්  සාජන් ඇන්ඩෘ ටැනර්  සහ තවත් නැවියන් දෙදෙනෙකු මුණ ගැහෙනවා. ඒ වන විට රුසියාව සහ කොරියාව එක්වී පහරදීම සදහා උපක්‍රම යොදමිනුයි පවතින්නෙ, ඔවුන් අතර ඒ සියලු සබදතාවයන් පවත්වන්නෙ එක්තරා උපකරනයකින් බව සාජන් ප්‍රමුක නැවියන් ප්‍රකාශ කර වෝල්වරින් සදහා පලමුව දෙන මෙහෙයුම වශයෙන් එම උපකරනය අරගෙන එන්න කියලා පවනවා. ඇත්තටම වෝල් වරින් සටන් කිහිපයකින් පසුව උපකරනය රැගෙන යනවා. මේ අතරතුර ජෙඩ් මියැදෙනවා, ඒ අතරේ කණ්ඩායමේ කෙනෙකු අතින් කොරියානුවන්ට වෝල් වරින්ලාගේ රහස් දැනගන්නට ලැබෙනවා පසුට කොරියානුවන් වෝල්වරින්ටත් පහර දෙන්න පටං ගන්නවා.



Red Dawn (2012) on IMDb
අධ්‍යක්ෂණය: Dan Bradley|කතෘ: Carl Ellsworth (තර රචනය), Jeremy Passmore (තිර රචනය)|නළු නිළියො: Chris Hemsworth, Isabel Lucas and Josh Hutcherson|ඇස්තමේන්තු ගත මුදල: $65,000,000|නිකුත්වි සතියක් ඇතුලත ඇබූ ආදායම: $14,276,668|දැනට ලැබූ ආදායම: $40,904,305(16 දෙසැම්බර් 2012)




Movie Trailer




Torrent Quality Movie quality TS Dolby Digital/DVDRip
ටොරන්ට් එක බාගන්න




Video Quality Movie quality TS Dolby Digital/DVDRip
ඔන් ලයින් බලන්න මෙතනින් යන්න

ඉදිරියේදි ගුණාත්මක දර්ශන ලැබූ විට දෙයාකාරයෙන්ම යාවත්කාලීන කරනු ලැබේ.


Related Posts

Post a Comment

Subscribe Our Newsletter