-->

Life Of Pi 2012 [Download & Watch online]




මේ චිත්‍රපටය Yann Martel කියන කතෘවරයා විසින් ලියපු හොදම ආදායම්
වාර්ථා තබපු නවකතාවක රූප රචනයක්. කතාව වෙන්නෙ Pi Patel කියන්නෙ සත්වයින් පිළිබදව හොද දැනුමක් තියෙන, සත්තු වත්තක සේවය කරන පුද්ලගයෙක්. ඉන්දියාවේ පදිංචිව සිටින එක්තරා පවුලකට කැනඩාවේ යෑම සදහා විශාල නැවකින් මුහුදු මාර්ගයේ ගමන් කිරීමට තීරණය කරනවා. එත් මේ නැව යම්කිසි අනතුරකින් බිදීමට පටං ගන්නවා, පසුව  Pi Patel කියන පුද්ගලයා මෙම නැව පාවෙනවා දකිනවා, ඔහු කරන්නෙ මිනිස්සු 26 ක් පමන දාගෙන යන්න පුළුවන් ජීවිතාරක්ෂක බෝට්වක් හා ඔහු දන්නා කියල සත්වයින් පිරිසක්, ඔරං ඔ‍ටං කෙනෙක්, පවුම් 450 වටින් බෙංගාල දිවියෙක්, බලුදිවියෙක් ආදි සත්වයින් රැගෙන නැවේ පිරිස බේරගන්න යෑමයි.ඉතුරුටික නරඹලා රස විදින්න



Life of Pi (2012) on IMDb

අධ්‍යක්ෂක: Ang Lee|කතෘ: David Magee (තිර රචන), Yann Martel (නවකතාව)|නළු නිළියන්: Suraj Sharma, Irrfan Khan සහ Adil Hussain| ඇස්තමේන්තු ගත මුදල: $120,000,000| සතියක් ඇතුලත ලැබූ ආදායම: $22,451,514දැනට ආදායම:| $76,156,244 (23 දෙසැම්බර් 2012)

          
                       Suraj Sharma                     Irrfan Khan                           Adil Hussain 




Video Quality  Movie quality TS Dolby Digital/DVDRip

Download Torrent



Video Quality Movie quality TS Dolby Digital/DVDRip
Watch Online
TS.XVID-26K



ඉදිරියේදි ගුණාත්මක දර්ශන ලැබූ විට දෙයාකාරයෙන්ම යාවත්කාලීන කරනු ලැබේ.






Related Posts

Post a Comment

Subscribe Our Newsletter