-->

The Others 2001 [Download & Watch online]

1 comment



මේ කතාවෙ මුලින්ම පෙන්වන ටික නෙමේ අන්තිමට වෙන්නෙ, ඒක මුලින්ම කියන්න ඕන. මේ චිත්‍රපටය හරිම පුළු මුහුණුවරක් ගත්තු එකක් කියල කියන්න පුළුවන්, තම ස්වාමියා නොමැතිව පාළුව ගතකරන බිරිදක්
දරුවන් දෙදෙනෙකු සමග පාළුවෙන් නිවසේ සිටින විට ඇයගේ ආරාධයත් සමග කිසියම් වූ තුන්දෙනෙක් නිවසේ සේවය කිරීම සදහා පැමිණෙනවා, ඉතිං මේ සේවකයන්ටත් පුදුම වෙන විදියට මෙම නිවසේ අයිති කාරිය විසින් යම් යම් නිති පනවනවා, නීති ටික ගැන කිව්වොත් එකක් තමයි මුළු නිවසම වටකරලා දාලා තියෙන කර්ටන් රෙදි අයින් කරන්න එපා කියලා මොකද පිටතින් වැටෙන ආලෝකය නිවසට වැටුනහොත් එයින් නිවසේ සිටින දරුවන් ලෙඩවිය හැකියැයි ඇය සිනතන නිසයි. ඇත්තටම මුල් ටික සිටම අන්තිම ටික දක්වා කතාව තේරුම් ගන්නම් ටිකක් අමාරු වෙනවා මොකද මේ නිවසේ සිටින සියලුම දෙනා අන්තිමේදි පෙන්වන්නෙ මුල ඉදන්ම මැරුනු අය බව ප්‍රකාශ කරලයි, දැන් නම් මොකද්ද මේ කියලත් හිතෙනව නේ, ඒකතමයි එහෙනම් චිත්‍රපටය බලලම රස විදින්නකෝ, කමෙන්ටුවකුත් දාගෙනම යන්න


The Others (2001) on 

IMDb

කාලය:  මිනිත්තු 101
Drama | Mystery | Thriller 
අධ්‍යක්ෂක: Alejandro Amenábar
කතෘ: Alejandro Amenábar
නළු නිළියො: Nicole Kidman, Christopher Eccleston සහ Fionnula Flanagan
නිකුතවී සතියක් ඇතුලත ලැබුනු ආදායම : $14,089,952
ඇස්තමේන්තුගත මුදල: $17,000,000
ආදායම: $209,800,000
නිකුත් වුනු දිනය 2001 අගෝස්තු 10

                    
                   Nicole Kidman                        Christopher Eccleston               Fionnula Flanagan


Movie Trailer


ටොරන්ට් එක






ඔන් ලයින් බලන්න







Related Posts

1 comment

  1. පට්ට වැඩක් මචං බොහොම ස්තුතියි, තවත් මේ වගේ දෙන්න

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter