-->

Lincoln 2012 [Download & Watch online]







1865 පමන වන විට සිවිල් යුද්ධය ඉතාමත්ම දරුණුවට තුබුනු කාලයක්. ඒ කාලය තුල ඒබ්‍රහම් ලින්කන් නමින් ජනාධීපති වරණට  ඉදිරිපත් වෙන්න එක්තරා පුද්ගලයෙක් උත්
උත්සහගන්නවා, මොහු ඉතාමත් කරුනාවන්න හා සමාජය පිළිබදව සානුකම්පිතව බලන නායකයෙක් විදියට සමාජයේ විවිධ තැන් වල සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම වහල් බව ඇමරිකාව තුල සදහටම තහනම් කිරීම සදහා ව්‍යවස්තාවක්ද ඇතිකිරීමක් පිළිබදව ඔහු  අදහස් දක්වනවා. පසුව ඔහු ජනාධිපතිවරණය වැඩි ඡන්ද ලබා ජයග්‍රහනය කරනවා.එහෙත් ඔහුට මේ වැඩේ කරන්න ලේසි වෙන්නෙ නෑ, ඔහු සමාජයේ දසදහස් ගනන් ජීවිත පිළිබදව ගැටලුවකට මුහුන පානවා. ඒ තමයි එක්කො වහල් බව නැතිකිරීම නැත්නම් යුද්ධය ඉවර කිරීම කියන දෙක, මේ පිළිබදව තමයි කතාව පුරාවටම දිවයන්නෙ.  



Lincoln (2012) on IMDb

Biography - Drama - History|අධ්‍යක්ෂක: Steven Spielberg|රචකයා: Tony Kushner , Doris Kearns Goodwin |තරු: Daniel Day-Lewis, Sally Field David Strathairn|වියදම: $65,000,000 |ආරම්භක සතියේ ආදායම $944,308 |ආදායම: $132,039,000 |









Quality Movie quality
ටොරන්ට් එක මෙතනින් ගන්න




Quality Movie quality
Watch  online
 DVD Screen 
 




ඉදිරියේදි ගුණාත්මක දර්ශන ලැබූ විට දෙයාකාරයෙන්ම යාවත්කාලීන කරනු ලැබේ.








Related Posts

Post a Comment

Subscribe Our Newsletter