-->

Devil Seed 2013 Direct download movie




එක්තරා පිවිතුරු ශිෂ්‍යාවක් ඉන්නවා,ඉතින් මේයන චිත්‍රපට එක්ක බැලුවහම, ඔයාලා මඟෙන් අහයි එහෙම අය ඉන්නවද කියලා, මෙකයි අපිට පෙන දේ නෙවෙයි, ඇත්ත ලොකේ කියලා මම කියන්නම්.ඉතින් මැය පිවිතුරුයි කියලා තිරණය කරන්නේ මිනිහෙක් නම් නෙවෙයි තවත් අමනුෂ්‍යයෙක්, එකනේ පුදුම දෙයක් නේද? කොහොම හරි මෙ අමනුෂයාට ඔන වෙනවා මෙ ශරිරයෙන් පොෂණය වෙලා මිහිපිටට මණුෂයෙක් වේලා උපත ලබන්න. ඉතින් එකට හැකිවෙයිද? මැය තම පාසලෙ මිතුරියන් සමඟ කල් ගෙවිමට තිරනය කරනවා, ඔවුන් කුලියට ගත් ගෙදරට මැයද යනවා ඇය හිතාගෙන ඉන්නෙ ඇගේ ඉදිරි සුපුරුදු වැඩ කොටස එහි සිට ආරම්භ කරන්නයි නමුත් ඇත්තටම මේ යක්ෂයා එයට ඇයට ඉඩ දෙයිද?
උපුටාගැනීම www.zoom.lk වෙබ් අඩවියෙනි!












Related Posts

Post a Comment

Subscribe Our Newsletter