-->

Universal Soldiers 2012 Direct download movie










Director:  John Hyams
Writers:  John Hyams (screenplay), Doug Magnuson (screenplay) 
Stars:  Scott Adkins, Dolph Lundgren, Andrei Arlovski


Universal Soldier: Day of Reckoning (2012) on IMDb


ජෝන් කියන පුද්ගලයි තමයි මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නෙ. කතාවෙ මුල්ටික මෙහෙමයි යන්නෙ ජෝන් ගෙ දරුවා ජෝන් හා ඔහුගෙ බිරිඳ සිටින කාමරයට එනවා යක්කු ඉන්නවා නිදාගන්න බයයි කියලා. ඒක නිසා ජෝන් කරන්නෙ ඒ පොඩි දරුවා අම්මත් එක්ක නිදි කරලා ගෙදර කවුරුවත් ඉන්නවද බලන්න යනවා. හැමතැනම හොයලා අන්තිමට කුස්සියේ හොයනකොට මූනු වහගත්ත මිනිස්සු ටිකක් ඉන්නවා. ඔවුන් ජෝන්ට පහරදීලා ඔහු පවුලම ඔහු ඉදිරියේ මරලා දානවා. ජෝන් තම පවුල මරපු පලිය තමයි මේ චිත්‍රපටයේ ගන්නෙ.


(John looks to take down Luc Deveraux after a home invasion claims his wife and daughter. The fight pits John against Andrew Scott and an army of genetically enhanced warriors; meanwhile, he must contend with a UniSol in relentless pursuit.)







Download Movie Here




බාගන්න බැරිනම් ලින්ක් එක කොපි කරලා ඩවුන්ලෝඩ් මැනේජරයේ පේස්ට් කරන්න
  
If you can't download please copy link and past to download manager







Related Posts

Post a Comment

Subscribe Our Newsletter