-->

Texas Chainsaw 3D 2012 Direct download movie




Director: John Luessenhop
Writers: Adam Marcus (screenplay), Debra Sullivan (screenplay)
Stars: Alexandra Daddario, Trey Songz, Scott Eastwood


මේ චිත්‍රපටයේ මුල් දෙක බලපු ඇය ඇතිනේ. මේ දෙන්නෙ එම චිත්‍රපටයන් හි තෙවන කොටසයි. හැමදාමත් වගේ ගමනක් යන කෙනෙකුට අකර තැබ්බයක් තමයි මේ චිත්‍රපටයෙත් පෙන්වන්නෙ. මේපාර ටෙක්සාස්හි මිනීමරු ඇමට හදුවන්නෙ ගැහැනියක්. ඇය තම පෞරාණික භාණ්ඩ එකතුකිරීමේ කාර්‍ය සඳහා ටෙක්සාස් ප්‍රදේශයට සංක්‍රමණය කරනවා. එවිට ඇයට ඇතිවන අකර තැබ්බය තමයි චිත්‍රපටයෙන් පෙන්වන්නෙ. ඉතිං අපි බලමු කොහොමද ඇයට බේරෙන්නෙ කියා. පහලින් ඩිරෙක්ට් බාන්න  

Story 
{A young woman travels to Texas to collect an inheritance; little does she know that an encounter with a chainsaw-wielding killer is part of the reward.}

 


Texas Chainsaw 3D (2013) on IMDb 






බාගන්න බැරිනම් ලින්ක් එක කොපි කරලා ඩවුන්ලෝඩ් මැනේජරයේ පේස්ට් කරන්න
  
If you can't download please copy link and past to download manager






Related Posts

Post a Comment

Subscribe Our Newsletter