-->

The x files සීසන් 01 [ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්]

එක්ස් ෆයිල්ස් හි පළමු කතාමාලාව ඩිරෙක්ට් බාගන්න




එක්ස් ෆයිල්ස් සීරියස් එක ගැන ඔයාලා හැමෝ දන්නවනේ, ඒත් තවමත් මුළු කතාමාලාවම බලපු නැති අය බොහොමයක් ඉන්නවා ඔන්න ඉතිං මම දැන් දෙනවා ඒ කතාමාලාවෙම පළමු කතාටික. මේකෙන් ලැබෙන ප්‍රතිචාරය මත ඊළඟ ටික දෙනවද කියලා තීරණය කරන්නම් මොකද මේක ටිකක පරණයි නේ. මේක ගැන දන්නෙ නැති කෙනෙක් ඉන්නවා නම් කතාවෙ පසුබිම ගැන කියන්නම්. මෙය ඇමරිකාවෙ රහස් පරීක්ෂක වරුන් පිරිසක් හට විසඳන්නට සිදුවන ගැටලු තමයි කතාව පුරාම දුවන්නෙ එයින් හැමෝගෙම වගේ අවධානය යොමු වන්නෙ පිටසක්වල ජීවීන් සම්බන්ධ කතාදෙසටයි විද්‍යා ප්‍රබන්ධයක් ලෙසින් ලෝකට තිළිණ වූ මෙය මේ වන විට IMDb හි රේටින් 8.7 ක විශාල ජනතා ප්‍රතිචාරයක් ලබාගෙන තිබෙනවා අතිශය බිහිසුනු හා ඉතාමත් විද්‍යාත්මක සිදුවීම් පෙළකට මෙය නැරඹීමෙන් ඔබට යොමුවිය හැකියි. එහෙනම් කතාටික අරගෙන බලන්න විශේෂයෙන් සංවේදී අය බැලීමෙන් වලකින්න කියලත් කියනවා. තවද මෙ දීලා තියෙන්නෙ මේ කතාමාලාවෙම පළවැනි කතාටිකයි තවත් කතාමාලා දෙකක් තියෙනමුත් ඔබගේ හුදෙක්ම ප්‍රතිචාරය මත දෙන්න තීරණය කරා. එහෙනම් බාගෙන බලන්න සුබ දවසක්.







(පළමු කතාමාලාව 1993 සැප්තැම්බර් 10)



පළමු කතාමාලාව බාගන්න







                                                                                                                                                   

Related Posts

Post a Comment

Subscribe Our Newsletter