-->

The Last Exorcism Part II (2013) [ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්]



මේ චිත්‍රපටයේ පළවැනි එක සමහර විට ඔයාලා  බලලත් ඇති, ‍හොල්මන් චිත්‍රපට අතරේ මෙම චිත්‍රපටයත් හොඳ ස්ථානයක තිබෙනවා කියලා කියන්න පුළුවන්. මේ කතාවෙ සිදුවෙන්නෙ මෙහෙම දෙයක් නෙල් ස්වීසර් කියන්නෙ චිත්‍රපටි සම්බන්ධ ගැහැනු කෙනෙක් ඇය ඇයගේ පළමු චිත්‍රපටය නිමාකරලා ටිකක් කල් ගෙවන්න හදනකොට වෙනදා නොවූ අමුතුම සිදුවීම් පෙලක් ඇයට මැවෙන්න, සිදුවෙන්න ගන්නවා පසුව ඇය අමුතු හැසිරීම් වලටද යොමු වනවා සාමාන්‍යයෙන් හොල්මන් චිත්‍රපටයක දකින්න පුළුවන් සුපිරි බව මේකෙත් ඔබට අත්විඳින්න පුළුවන්, සාමාන්‍යයෙන් හොල්මන් චිත්‍රපටයකට රේටින් ප්‍රමාණය කවදත් අඩුයිනේ ඒක නිසා රේටින් බලන්නෙ නැතුව චිත්‍රපට නරඹන්න හැබැයි සංවේදී අය නම් නැරඹීමෙන් වලකින්න කියලා ඉල්ලනවා, ඒවගේම හොල්මන් චිත්‍රපටයකට‍ යෙදීමට අවශ්‍ය තාක්ෂණය මේ චිත්‍රපටයටත් ඉහළින්ම යොදලා තියෙනවා කියන්න පුළුවන් මෙහි පළවෙනි චිත්‍රපටයත් උවමනා නම් කමෙන්ටුවක් මගින් දැනුවත් කරන්න එහෙනම් දැනට යනවා චිත්‍රපටය බලලා විනෝද වෙන්න.





රේටින් : 3.8/10
ඩිරෙක්ටර් : එඩ් ගෑස් ‍ඩොන්ලි
රචකයා : ඩේමියන් චැසල්
තරු : ඇෂ්ලි බෙල්, ජූලියා ගානර්
ප්‍රමාණය : 700M


















                                                                                                                                                   

Related Posts

Post a Comment

Subscribe Our Newsletter