-->

Jack the Giant Slayer 2013 [ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්]

3 comments




ජැක් සහ මායා බෝංචි වැලේ කතාව අපි හැමෝම දන්නවනේ. ඔන්න ඒ කතාව දැන් ටිකක් අළුත් කරලා චිත්‍රපටයට නගලා. ජැක් ගේ මාමා ඔහුව වෙළද පොලට යවන්නේ අශ්වයා විකුණලා වහල සෙවිලි කිරීමට අවශ්‍ය දේවල් මිලදී අරගෙන එන්න කියල. පොළේදී ඔහුට ඉසබෙලා කුමරියව හමුවෙනවා. එහිදී ඔහු රුෆියන්ස් ලාගෙන් කුමරියව බේරා ගන්නවා. අන්තිමේදී ඔහු ගෙදර එන්නේ පුජකයෙක් ලබා දුන්න බෝංචි ඇට කිහිපයකුත් එක්ක. මාමා ට තරහ ගිහිල්ලා බෝංචි ඇට ටික එලියට විසි කරනවා. ඒකෙන් ඉතින් ලොකු බෝංචි ගහක් පැලවෙනවා. මේ අතරේ කුමාරිකාව ජැක් ගේ ගෙදර හැංගෙන්න ඇවිත් ගහත් එක්කම ඉහළට යනවා. දැන් ඉතින් ජැක් හදන්නේ කුමාරිකාව බේරා ගන්න.
උපුටාගැනීම www.moviehutlk.com වෙබ් අඩවියෙනි.






රේටින් : 6.6/10 
ඩිරෙක්ටර් : බ්‍රයන් සිංගර්
රචකයා : ඩැරන්ලෙම්ක්
තරු : නිකලස් හෝල්ට්, එවන් මැක්ග්‍රර්










චිත්‍රපටය බාගන්න බැරිනම් ලින්ක් එක කොපි කරලා ඩවුන්ලෝඩ් මැනේජරයේ පේස්ට් කරන්න









                                                                                                                                                   

Related Posts

3 comments

  1. saho mta me eka film ekak wath gna bene..puluwnm gna widihak kiyla dna....

    ReplyDelete
  2. ඔන්න අප්ඩේට් කරා දැන් බාගන්න

    ReplyDelete

Post a Comment

Subscribe Our Newsletter