-->

Spiders 3D 2013 [ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්]











මේකත් මෑතකදි අපට ලැබුනු ලස්සන චිත්‍රපටයක්. කතාව යන්නෙ මෙහෙමයි අපේ පෘථිවියෙන් එහා තියෙන චන්ද්‍රිකාවක් පෘථිවියට කඩාගෙන වැටෙනවා. ඒත් එම චන්ද්‍රිකා ඇතුලෙ පෘථිවියෙන්ම ගිය මකුළු විශේෂයක් ඉන්නවා, උන් අභ්‍යවකාශයේ ඉන්නකොට විවිධ වෙනස්වීම් වලට භාජනය වුන එවුන් එම සත්තුත් පෘථිවියට කඩාගෙන වැටෙනවා ඊට පසුව ටික කලක් යනකොට පෘථිවියට කඩාගෙන වැටුනු මකුළුවන් විශාල 
වෙලා මිනිසුන්ට කරදර කරනවා. ඔන්න ඕක තමා සිද්ධාන්තය හැබැයි කතාව බලන්නම ඕන ලස්සන දැනගන්න. මකුළුවන් සෑදිමට යෙදූ ත්‍රිමාණ කරණය නම් හරිම ලස්සනයි ඇත්තම ආකාරයෙන් හදලා තියෙනවා, එන්න එහෙනම් දැන් ඔයාලාට භාරයි කතාව පහලින් බාගන්න, චිත්‍රපටය බාගැනෙන්නෙ නැත්නම් කොපි කරලා ඩවුන්ලෝඩ් මැනේජරයේ පේස්ට් කරන්න. තව දෙයක් IMDb එකේ නම් ඉතාමත් අඩු රේටින් 
ප්‍රමාණයක් තමයි තියෙන්නෙ එහෙත් 5.0 වත් දෙන්න වටින මූවියක්.






            
රේටින් : 3.5/10
ඩිරෙක්ටර් : ටිබර් ටකාස්
රචකයා : ‍ජෝසප් ෆරූජියා
තරු : ෂෙලී වරෝඩ්, විලියම් හෝප්









චිත්‍රපටය මෙතනින් ගන්න

ඉංග්‍රීසි උපසිරැසිය මෙතැනින් ගන්න











                                                                                                                                                   





Related Posts

Post a Comment

Subscribe Our Newsletter