-->

Deewana Mein Deewana 2013 [ඩිරෙක්ට් කවුන්ලෝඩ්]




‍ගෝවින්ද රඟපාපු චිත්‍රපටයක් ගොඩකාගෙකින් දැක්කෙ නෑ නේද?. මේ දෙන්නෙ 2013 අවුරුද්දේ හින්දි සිනමාවෙන් පිටවුනු තවත් සාර්ථක සිනමා නිර්මාණයක්. මෙහි විශේෂත්වය තමයි අප මෙ‍තෙක් දන්නා සටන් නළු ගෝවින්දන් ප්‍රධාන චරිතයකින් දායක වීම. එමෙන්ම සුප්‍රසිද්ධ නිළි ප්‍රියන්කා චොප්‍රා ද ප්‍රධාන චරිතයකට පණ පොවනවා. ඔන්න දැන් මේ චිත්‍රපටය ඔබ හැමෝටම අද භාර දෙනවා, කතාව ගැන නම් කියන්න ඕනෙ නෑනෙ හිංදි චිත්‍රපට හැමදාම වගේ එන්නෙ රොමෑන්ටික් ඩැමටිකලි ඒවනෙ ඒ නිසා චිත්‍රපටය බලලාම කතාව තේරුම් ගන්නකෝ. එහෙනම් පහලින් බාගන්න.
තව කියවන්න ‍මෙතනින් යන්න.



අධ්‍යක්ෂණය : කේ සී බොකාදියා
තරු : ගෝවින්ද,ප්‍රියන්කා චොප්‍රා
නිකුත් කළ දිනය : 2013 පෙබරවාරි පළමු වැනි දින
රට : ඉන්දියාව
භාෂාව : හිංදි
චිත්‍රපටයේ : ප්‍රමාණය 450 මෙගාබයිට්















                                                                                                                                                   



Related Posts

Post a Comment

Subscribe Our Newsletter