එතෙක් මෙතෙක් බොලිවුඩයේ තිරගත වූ සිය දහස් ගණනක් වූ චිත්‍රපට අතුරින් වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපට ලැයිස්තුවේ 4 වෙනි ස්ථානය හිමිකර ගත් සුපිරි සිනමා සිත්තමයි ''Yeh Jawaani Hai Deewani'' (යේ ජවානී හේ දිවානී). මෙම චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය වූ කෙටි කාලය තුළ කොටි 300 සීමාව ඉක්මවා යාමට සමත්ව තිබෙනවා. ඉදිරියේදී මෙම ආදායම තවත් බොහෝ අගයකින් ඉහළ යනු ඇතැයි අපේක්ශා කරන්න පුලුවන්. වැඩිම ආදායමක් උපයාගත් මෙම චිත්‍රපට ලැයිස්තුවේ ප්‍රථම ස්ථාන 03 පිළිවෙලින් Chennai Express, 3 Idiots, Ek Tha Tiger යන චිත්‍රපට ත්‍රිත්වයට ලැබී තිබෙනවා.
උපුටාගැනීම zoom.lk වෙබ් අඩවියෙණි!
Quality: DVDrip
Size: 700M

Post a Comment
Post a Comment