Yeh Jawaani Hai Deewani 2013 (ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්) එතෙක් මෙතෙක් බොලිවුඩයේ තිරගත වූ සිය දහස් ගණනක් වූ චිත්‍රපට අතුරින් වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපට ලැයිස්තුවේ 4 වෙනි ස්ථානය හිමිකර ගත් සුපිරි සිනමා සිත්තමයි ''Yeh Jawaani Hai Deewani&…