-->

Urban Explorer 2011 [ sinhala subtitles ]


                       


Urban Explorer  සිංහල උපසිරැසි සමග




Genre: Thriller | Horror 
Director: Andy Fetscher  
Author: Martin Thau Cast: Nathalie Kelley, Nick Eversman and Klaus Stiglmeier 
Published: 20 October 2011 
Time: 88 minutes 
Rating: 5.0/ 10  
quality: 720p extraordinary Format: mkv Size: 500 mb 




මේ ලෝකෙ විවිධ විනෝදාංශ තියෙ න පුද්ගලයන් ඉන්නව. ඒ විනෝ දාංශ අතුරෙන් එක එක තැන් වලට ගිහන් සැගවුනු දේවල් සොයන්න සමහර පුද්ගලයන්ට තියෙන්නෙ පුදුම ආසාවක්. ඉතිං ඒවගේ ආසාවල් තියෙන පුද්ගලයන් 4 දෙනෙක් තම ජීවිතයෙන් වන්දි ගෙවන හැට තමයි මේ ෆිල්ම් එකෙන් කියන්නෙ. 4 දෙනෙක් කිව්වට 5 දෙනෙක් ඉන්නව, 5 වෙනිය තමයි මොවුන්ට මග පෙන්වන්නෙ. කතාව කෙටියෙන් කිව්වොත් මෙන්න මේකයි සිද්දිය, මම කලිං කිව්ව වගේම එහෙම ආසාවල් තියෙන 4 දෙනෙක් එකතු වෙලා දෙවන ලෝක යුද්ධ කාලයේදීම අතහැරපු උමං මාර්ගවල අමුතු අමුතු දේවල් බලන්න යනව , එහේ මොවුන් නොසිතන විදයට කරදයකට මුහුණ පානව, එම කරදරෙන් බේරගන්න එක්තරා පුද්ගලයෙක් එනව. ඉතිං මෙතන තමයි කතාවෙ හොදම හරිය, එහෙනම් ඉතුරුටික කතාව බලල රස විදින්න, මේකත් දැනගන්න මේ ෆීල්ම් එක බැලුව වගේ නෙවෙයි ඒකෙන් යම් කිසි ආදර්ශයක් දෙනව ඒකත් ලබා ගන්න බලන්න, ඒවගේම ක‍මෙන්ට් එකකුත් දාගෙනම යන්න.



Movie Trailer







Film එක Download වෙන්නෙ නැතිනම් ලින්ක් එක copy කරල Download Manager එකට  Past  කරන්න





Related Posts

Post a Comment

Subscribe Our Newsletter