මීට
කලිං චිත්‍රපටයේ හිටපු ජේම්ස් කර්ක් තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධානම චරිතයට
සිටින්නෙ. එමෙන්ම උහූරා, ස්පොක්, මැකෝයි කියන අපේ පරණ චරිත ටික ඒ විදිහටම විශිෂ්ට
ලෙස චිත්‍රපටයේ ජීවත්ව වනවා. මෙදා කතාව වන්නෙ ජේම් කර්ක්ට කැප්ටන් කම දුන්න ඔහුගෙ
ගුරුවරයා යම් පුද්ගලයෙකු විසින් මරණයට පත්කරනවා. ඉතිං ඒ තියෙන තරහට ජේම්ස් තම
කණ්ඩායම සමඟ ඔහු ලුහු බඳිනවා. එහෙත් සිදුවන්නෙ ඔවුන් නොසින දෙයක්, එනම් අදාල
මිනීමරුවා ඉතාමත් ශක්තිමත් එමෙන්ම තරුබලඇණි හි ජ්‍යේෂ්ට සාමාජිකයෙක්, එමෙන්ම තවත්
ගැටලුවක් පැන නගිනවා ඔහු ඇවිත් සිටින්නෙ මීට වසර 300 කට පෙර සිටිනුයි. ඉතිං මේ කතාව
කොහෙට යන එකක්ද කියලා දැන් හැමෝම කල්පනා කරනවා ඇති. ඒක නිසා මම හිතන්නෙ ඔයාලා කතාව
බලලාම චිත්‍රපටයේ උපරිම තෘප්තියක් විඳින්න
Quality : BluRay
Size: 900M
Resolution:
720p/1080p

Post a Comment
Post a Comment