-->

Race 2 2013 [ඩ්රෙක්ට් ඩවුන්ලෝඩ්]





මේ වසරේ තිරගතවීම ආරම්භකළ තවත් සුපිරි හින්දිචිත්‍රපටියක් තමයි රේස් 2 කියල කියන්නේ .මේ සිනමා නිර්මාණයට  බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පීන් වන ජෝන් එබ්‍රහිම්,සායිෆ් අලි ඛාන් ,අනිල් කපූර්,දීපිකා පඩුකෝන්,අමීෂා පටේල් ,බිපාෂා බාසු වගේමජැකලීන් ෆර්ඩිනෑන්ඩස් යන ය රංගන දාය කත්වය ලබා දෙනවා මේ චිත්රපටිය ගැන වැඩි විස්තරකියන්න දෙයක් නෑ.2008 වසරේ තිරගතවූ රේස් පළමු චිත්‍රපටියේ ඉතිරි කොටසක් තමයි තමයි මේකෙදීඉස්සරහට යන්නේ .ඒ කියන්නේ තම පෙම්වතියගේ මරණයට වගකිවයුතු පුද්ගලයන්ගෙන් පලිගැනීමසම්පුර්ණ කරගන්න උත්සහ දරන පෙම්වතාගේ කතාව තමයි තියෙන්නේ.ඉතින් ක්‍රියාදාම වලින්පිරුණු මේ කතාව මෙතනින් භාගත කරලම බලන්නකෝ.
උපුටාගැනීම www.moviehutlk.com වෙබ් අඩවියෙනි!








ප්‍රමාණය : 1G












Related Posts

Post a Comment

Subscribe Our Newsletter