-->

Pawn 2013 [ඩ්රෙක්ට් ඩවුන්ලෝඩ්]


අපි ඔක්කම ඉන්නෙ චෙස් ලැල්ලක කිව්වොත් මොකද, එක ඇත්ත නෙද?අපි හැම වෙලෙම කාටහරි ඔන විදිහකට තමයි ක්‍රියා කරන්නේ. වක්‍රාකාරව වුනත් සැමවිටම වෙන්නෙ එකයි.මෙ චිත්‍රපටයත් ගෙතෙන්නෙ ලැල්ලෙ ඉතන්ගේ ක්‍රියා කලාපය මතයි. අද චිත්‍රපට නිර්මාණ කරුවන් හරි පුදුම විස්මිත අද්දැකිම් අපිට ලඟා කර දෙනවා. ඇත්තෙනම කියනවා නම් අපි නොදන්න දෙවල් ගැන අද්දැකිම ගන්න නියම දෙයක් තමයි.මෙ චිත්‍රපට. ඉතින් Jacob Yoffee කියන චිත්‍රපට රචකයාගේ මනස මෙවර ඇදි යන්නෙ කුමක්ද? ලොකෙ පෙරළන මෙ අපරාධ කාරයින් සතුව කෙතරම් මුදල් සම්බාරයක් තියනවද? ඇත්තටම ගොඩක් චිත්‍රපට වලින් මොකද කරන්නේ මෙ මහා අපරාධ කාරයෝ අල්ලා ගන්නවා, කො එතකොට මුන්ගේ සල්ලි. එවා ඔක්කම රාජ සන්තකයි අපරාදෙ නේ? එතකොට එයාලගේ එක ගිණුමකට රින්ගන්න පුළුවන් නම්, නිකන්ම අනේක් එවටත් රින්ගන්න පුළුවන් නේ.අන්න මෙක බන්ධනාගාර කොමිසම් සභාවෙන් කට්ටියක් උසනවා, ඉලඟට මෙක යනවා කෙනෙකු ලඟට ඒ තමා යූරි. මෙ කතාව දිගැහැරෙන්නෙ මෙක නැවතත් පොලිස් කුමන්ත්‍රණයක් මඟින් සාහසිකව ලබා ගැනිමට යාමත් සමඟයි.මෙ හොර පොලිසියේ අත් උදව් කරුවන් වන්නේ තවත් අපරාධ කාරයේකි. ඔහු මෙක මහ ජංජාලයක් බවට පත් කරන්නේය. මෙ අතර මැදට සිරෙන් නිදහස් වි ජිවිතය තම බිරිද සහ ඉපදෙන්න සිටින දරුවා සමග හොදින් කල් ගෙවිමට පැමිණෙන කොලුවෙකු කොටු වන්නේය.ඔහු මෙය විසදන්නේ විරයකු විමට නම් නොවේ. තම බිරිදව බෙරා ගැනිමටයිඑත් තම බිරිදව පැහැර ගත්තේ කවුරුන්ද? ඒ ගැන දැන ගන්න ඔයාලම මෙක බලන හිතේ විටින් විට කුකුසක් ඇති කරන ලස්සන කතාවක්
උපුටාගැනීම www.zoom.lk වෙබ් අඩවියෙනි!








IMDb 5.7
Size 600M









Related Posts

Post a Comment

Subscribe Our Newsletter