-->

Parker 2013 [ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්]

3 comments



පාකර් කියන්නේ හොරුන් සිව්දෙනෙකුගේ කණ්ඩායමකට අලුතින් පස්වැන්නා හැටියට එකතුවුණ කෙනෙක්, මේ අය එකතු වෙලා ලොකු හොරකමක් කරනවා. ඒත් හොරකමේ මුදල් බෙදාගන්න යනවිට ඔවුන් පාකර්ට අසාධාරණයක් කරනවා. ඒකට අකමැති වෙන පාකර් සහ ඔවුන් අතර රණ්ඩුවක් ඇතිවෙලා එක්කෙනෙක් පාකර්ට වෙඩි තියනවා. ඊට පස්සේ පාකර් මැරුණා කියලා හිතාගෙන ඔවුන් සතුටින් යන්න ගියත් එයා මැරෙන්නේ නෑ...පාරේ වැටිලා ඉන්නවා දැකපු මෙයාව මිනිස්සු කට්ටියක් රෝහලට අරන් යනවා, රෝහලෙන් එලියට එන පාකර් ඊට පස්සේ මොකද කරන්නේ කියලා කියන්න ඕනේ නෑනේ... තමන්ට ලොකු අසධාරණයක් කරලා තමන්ව මරන්නත් හදපු අයව හොයාගෙන සපාකර් ලස්සන දූපතක තියෙන නගරයකට යනවා, එහෙදි මෙයාට ලස්සන ගැහැණු ළමයෙකුත් හම්බවෙනවා... මැරයින් හොයාගෙන ගිහින් පාකර් මොකක්ද එයාලට දෙන දඬුවම?
උපුටාගැනීම zoom.lk  වෙබ් අඩවියෙනි!















Related Posts

3 comments

Post a Comment

Subscribe Our Newsletter