-->

Oya Nisa Mage Sina Maki Giyaden - Chandrasena Hettiarachchi [ Sinhala Lyrics ]



Oya Nisa Mage Sina Maki Giyaden - Chandrasena Hettiarachchi


ඔයා නිස මගෙ සින මැකි ගියාදෙන්
ඔබෙ සිනවන් මතකෙ රැද තියෙද්දෙන්
ඔබෙ පුන්චි දෙතොල් අතර මා තනි වෙද්දෙන්
ඔය ලැබෙන්නෙ නති නම් තනිකඩ වෙද්දෙන්

තනිකමින් ගංගා ගලායනව
සදේ නුබ නෑ ‍අම්බරේ
විදවමින් සිත සොයනව තව
ඔයා කොතනද හැගුනේ
ඇපි හමු උනොතින් සද ඒයි නැගිල
ගන්ගාවට එලිය අරන්.
ආදර මල් යායක් අරන්...

බලා ඉන්නම් තව හුගක් කල්
ඔයා එනතුරු මා සොය.
ඔයා නාවත් ඉවසල හිත
හද ගන්නම් ඔබ නිස.
තනිකම උහුල පහලට ගලන
ගග සෙ ඉන්නම් සතුටින්.
සෙනෙහස රන්දා රහසින්...


Edited By : MediaEnetworks

Sinhala MP3 Version සිංදුව ගන්න





Related Posts

Post a Comment

Subscribe Our Newsletter