-->

Nihal Nelson - Lassanata Pipuna Wanamal [ Sinhala Lyrics ]



Lassanata Pipuna Wanamal 
Nihal Nelsion


රෝස මලකුයි නෙළුමි - මලකුයි ලස්සන වෙයි 
හමන සුළගයි - ගීත රාවෙයි - ඔබගේ වගෙයි 
මගේ කිරිල්ළි - ගියා ඉගිල්ලී - මන් සෝකෙ මයි// 

ඉස්සර මම එනකොට ඔබ ඉදන් මග බලා 
ලස්සන ඔය ගැස්සෙ ඔබ අත්තටු සලළ 
ආදරෙයි ආදරෙයි කියකිය ඉදල 
මට නොකියම ඇයිගියෙ වනයට පියාඔලා 

ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල් 
මම ආස කරන මැණික් කැටේ නිල් 
දුර ඈත කැලේ ගල් ගුහායක ගෙවනව කල් 
ලස්සන මගෙ කිරිල්ලි සුරතල් 

සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරැ නැගඑද්දී 
රැල්ල පෙරලි ඇව්ල්ල සුදු වැල්ල සි‍බ්ද්දී 
සවන් පිනන මධු ගී ගුවනට එක් වෙද්දී 
ඔයා ඇයි තනියම කිරිල්ලියෙ කැලේකට වැදී 

ලස්සනට පිපුණු වන මල් ගල් .... 

ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයල 
පෙර ඔබ එන හැටි පේනව තාම මැව්ල 
එන්න එන්න කිරිල්ලියෙ වහා පියඔල 
තාමත් මගෙ කූඩුව ඔබ නිසාම ඇරිල 

ලස්සනට පිපුණු වන මල් ගල් .... 

Edited by : MediaEnetworks


Sinhala MP3 Versionසිංදුව ගන්න


Related Posts

Post a Comment

Subscribe Our Newsletter