-->

Mata Oya Mage Pana Wage - Dilum ft Sameera [ Sinhala Lyrics ]


Mata Oya Mage Pana Wage - Dilum ft Sameera 


මට ඔයා මගෙ පන වගෙ
ළග නතත් මගෙ ලග වගෙ
හිත පුරා රැදි සෙනෙහසින්
ඔබ මවෙත පිදු දේ
ආද‍රේ... // 

ඔය මගෙ පන වගෙලු
මට දරාගන්න බරි එකලු
හිනා වෙන්නෙ සද වගෙලු
මට බලා ඉන්න බරි එකලු
සද හොර ගත්තෙ එක ඒකලු
ම‍ට හිතගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බරි එකලු 

ඔයාවමයි මට ඔනෙලු
ම‍ට කියාගන්න බරි එකලු
ඔයාටමයි මන් අසලු
මට ඔය නතුව බරි එකලු
අපි හිආ උනෙ එක පරලු
රෑ හීනෙන් පෙන්නෙ මාවලු
මන් එ හිනෙ හරි ලස්සනලු


Edited by : MediaEnetworks


සිංදුව ගන්න

Related Posts

Post a Comment

Subscribe Our Newsletter