-->

Oba Mawwe Oba Hata Nowe - Jude Rogans ft Shanika Wanigasekara [ Sinhala Lyrics ]

Oba Mawwe Oba Hata Nowe - Jude Rogans ft Shanika Wanigasekara 


ඔබ මව්වෙ ඔබ හට නොවෙ
මා වෙනුවෙනි මෙ බවයෙ
මා මැව්වෙ මට නම් නොවෙ
මා හිමි ඔයාටයි ලොවෙ
මා ඔබෙ වෙල ඔබ මගෙ වෙල
අපි දැං අපගේ නෙ ...

පෙම්බර හිත් තීරෙ ආල හන්ගුම් බොවෙ
හැන්ගුන ඔබෙ ආදරෙ
ඔය රලු පපුතලයෙ ඇලවෙන්නම් රහසෙ
ආදරේ වෑහේ හදේ
මා ඔබෙ වෙල ඔබෙ මගෙ වෙල
අපි දැන් අපගේ නෙ ...


මා පතු ඔය තුරුලෙ මියදෙන තුරු රහසෙ
ඉන්නයි මට ඔනෙ
උපදින හැම බවයෙ ඔබමයි මට ඔනෙ
ඔබටයි සසරම මෙ
මා ඔබෙ වෙල ඔබෙ මගෙ වෙල
අපි දැව් අපගේ නෙ...

Edited By: MediaEnetwoks


http://ananmanan.lk/free_sinhala_mp3/song/2920/mata-oya-mage-pana-wage-dilum-sameera-sinhala-mp3.htmlසිංදුව ගන්න
Newer Oldest

Related Posts

Post a Comment

Subscribe Our Newsletter