-->

Species 1995 ගැන


මුලින්ම කියන්න ඔන මම මේ ෆල්ම් එක හම්බෙනකන් මෙහෙම ෆිල්ම්ස් තියෙනව කියල දැනගෙන හිටියෙනෑ.ඉතිං මම කියන්න හැදුවෙ මේවගේ ගොඩක් දේවල්, විශේෂයෙන් ඔයාල දන්නෙ නැති ච්ත්‍රපට ගැන මේ විදියටම ඉස්සරහටත් අපි දෙන්න බලාපොරොත්තු වෙනව.එහෙනම් වැඩේට බහිමු. මෙන්න මේකයි කතාව.



spacies කියන්නෙ පිටසක්ව සහ පෘථිවි ම්නිස් ජාන එකතුවී වෙනම ජීව කොට්ටාසයක් හදන කතාපුවතක්.මේකෙදි බොහෝ දුරට නිර්මාණය කරන ලබන්නේ ගැහැනු දේහයකින් යුත් ජීව කොටසක්. ආ මට කියන්න අමතක උනානෙ මේ ජීවීන් හදන්නෙ පෘථිවි විද්‍යාඥයන් විසින්.මේ ජීවීන්ගේ විශේෂත්වය තමයි ඉතා
මත් කෙටි කාලයක් තුල වැඩීමට පත්වීමයි ඒකියන්නෙ අවුරුදු 13 ක ළමයෙක් නම් දැන් පහුවදා බගනකොට ඉන්නෙ අවු 20 විතර කාන්තාවක් ඒවගේම ඔව්න් ඉතාමත්ම ඉක්මනට ප්‍රතිචාර දක්වනව ඒ වගේම වර්ගයා බෝ කිරීමක් ඉක්මන්. ලිංගික සංසර්ගයක් සිදුවූ පමණින්ම මනුෂ්‍යයෙක් ගැබ්ගැනීමකට ලක්වෙන්නෙ නෑනෙ ඒත් මේ ජාන මිශ්‍රවූ ජීවීන්ට නම් එවෙලේම එම ප්‍රතික්‍රියාව සිචුවෙනව.විශේෂයෙන්ම මෙම පිටසක්වල ජීවි සම්භවයක් තියෙන කාන්තාවන් සෑම විටම උත්සහ ගන්නෙ කුමක්හෝ ක්‍රමයකට තම වර්ගයා බෝ කරගැනීමයි.ඉතිං මේ හේතුන් නිසා මොවුන් හදන විද්‍යාඥයන්ට සිරකරතබා ගැනීමට සිද් වෙනව එහෙත් මෙම සක්වල ජීවී කාන්තාව එම සියලු වැලකීම් නොසලකා පලා යෑමට පෙලබෙනව.
හොදයි දැං හදුන්වල දීපුටික හොදටම ඇති කියලයි හිතෙන්නෙ එහෙනම් මම පහලින් දෙන ටොරන්ට් එක බාලගන චිත්‍රපටයට උනේ මොනවද කියල දැනගන්න.ඉතිං ඔයා තෘප්තිමත් උනානම් පහලින් තායෙන කොමෙන්ට් බොක්ස් එකට කොමෙන්ටුවකුත් දාගෙනම යන්න මේකෙ IMDb rank එක 5.7 දීල තියෙනව










Director: 

Roger Donaldson

Writer: 

Dennis Feldman



මෙන්න මෙතනින් Download කරගන්න









                                                   

Related Posts

Post a Comment

Subscribe Our Newsletter