-->

Policegirl 2013 (ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්)

http://www.hindustantimes.com/Images/popup/2013/5/sanjay_policegiri_poster.jpg 


පොලිස් කාරයෙක් ඉන්නවා DCP රුද්රා කියලා. මෙයාව අලුත් පොලිස් ස්ථානයකට මාරු කරවනවා. මේ නගරය අපරාධයන්ගෙන් සහ අල්ලස් ගැනීම් වලින්, දූෂනයෙන් පිරිච්ච නගරයක්. ඉතින් මේ රුද්රා තීරණය කරනවා මේ නගරයට නීතිය ගේන්න. ඒත් මෙයාට ඒක කරන්න ටිකක් අමාරු වෙන්නේ ඒ නගරයේ දේශපාලකයෙක් වන නගෝරි සුභ්‍රමනියනම් නිසා. මේ දේශපාලකයා කැමති නෑ මේ නගරය තියෙන තත්වය නැතිව වෙනත් පැත්තකට හැරෙනවට. ඉතින් මේ කවදාවත් අල්ලස් , පගාව ගන්නෙ නැති පොලිස් කාරයාට පගාව අරගෙන මේ නගෝරිව රවට්ටලා කොහොම හරි නගරය තමන්ට ඕන විදිහට පාලනය කරගන්න පටං ගන්නවා. ඒ අතරම මේ රුද්රට පෙම්වතියකුත් හම්බවෙනවා. ඒ හම්බවෙන විදිහනං ඇත්තටම හරිම සෝයි අප්පා ඔහොම ඉද්දි රුද්රගෙ විවාහය දවසේ නගරයේ ලොකු බෝම්බ පිපරවීමක් වෙනවා. එතන ඉදං තමයි DCP රුද්රා අර නගෝරිත් එක්ක බොරුවට තියාගෙන හිටපු හිතවත් කම නවත්තලා තමන් තනියම වැඩ බහින්නේ. ඉතින් මුලු කතාවෙම දිවෙන්නේ නගරය යහ පාලනයකට ගන්නයි. මේ අතර රුද්රට පොලිසියේ ඉහළ නිළයන්ගෙන් පවා බාධා පැමිණෙනවා. ඒවා මැඩගෙන, තමන්වත් ජීවත් කරවගෙන, තමන්ගේ බිරිඳව ආරක්ෂා කරගෙන, තමන්ගේ රැකියාවත් බේරගන්න දාන උපක්‍රමත් අනුව…. මේ හැම දෙයක්ම බලන්නනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.


උපුටාගැනීම baiscopelk.com වෙබ් අඩවියෙනි!




Policegiri (2013) on IMDb
Quality : DVDScr
Size : 700M





Related Posts

Post a Comment

Subscribe Our Newsletter