-->

X-Men: Days of Future (2014) 350MB BRRip 480P සිංහල උපසිරසි හා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්

  • 2

  • 265


Poster Of Hollywood Film X Men Days of Future (2014) In 300MB Compressed Size PC Movie Free Download At worldfree4u.com

 

Ratings: 8.3/10
Released On: 23 May 2014
Directed by: Bryan Singer
Genre(s): Action | Adventure | Fantasy
Star Cast: Patrick Stewart, Ian McKellen, Hugh Jackman

Click X Men Days of Future Paste To Get Information About Movie X Men Days of Future Past (2014) Click X Men Days of Future Paste To Watch Trailer Of Movie X Men Days of Future Past (2014)

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ මම ආපහු සුපිරි ඝනයේ චිත්‍රපටයක් අරගෙන ආවා, මේකෙ හොද කොපියක් එනකම් ගොඩක් දෙනෙක් බලාගෙන හිට්යනෙ, ඔන්න එහෙනම් බලාඉදීම අහවරයි, මෙය X-Men චිත්‍රපට මාලාවෙ හත්වෙනි චිත්‍රපටය වගේම X-Men චිත්‍රපට මාලාවෙන් එදා මෙදා තුර වැඩිම ආදායමක් උපයපු චිත්‍රපටයත් වෙනවා, මෙහි අධ්‍යක්ශණය X Men First Class 2011, Jack The Giant Slayer 2013 වැනි චිත්‍රපට අධ්‍යක්ශණය කරපු Brian Singer විසින් සිදු කරලා තියෙනවා, ඒවගේම සුපුරුදු විදියටම මෙහි රංගනය වෙනුවෙන් Hugh jackman, james mcavoy, michael fassbender, jennifer lawrence, ian mckellen, patrick stewart වගේ සුපිරි ඝනයේ නලු නිලියන් රැසක් දායක වෙලා තිබෙනවා, චිත්‍රපටයේ මුළු ආදායම විදියට සටහන් වෙන්නෙ ඇමරිකානු ඩොලර් 743,802,486ක්. මෙය තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නෙ 2014 මැයි 10 වෙනිදින, මිනිත්තු 131ක් පුරා දිව යන මෙය, ක්‍රියාදාම, ත්‍රාසජනක, විද්‍යා ප්‍රබන්ධ කියණ කාණ්ඩ වලට අයිති වෙනවා වගේම, IMDB දර්ශකය තුල 10/8.4 වගේ ඉහල අගයක් රදවාගන්න සමත් වෙනවා,

කතාව පැත්තට හැරෙනවනම්, 70 දශකයේ කීර්තිමත් විද්‍යාඥයෙක් වුන වෙද්‍ය බොලිවර් ට්‍රාස්ක් විකෘතිකයන් යොදාගෙන පරීක්ශන ආරම්භ කරනවා, ඒ විකෘතික ජාන භාවිතයෙන් විකෘතික ජනතාව විනාශ කරලා දාන්න, මුර භටයන්ව නිර්මාණය කරන්න, හැබැයි මුලින්ම මේ ට්‍රාස්ක්ගෙ මුර භටයන් ව්‍යාපෘතියට රජයෙන් අනුමැතිය ලැබෙන්නෙ නෑ, හැබැයි ට්‍රාස්ක් මේ විදියට හොර රහසේ විකෘතික ජාන භාවිතා කරලා මුර භටයන් නිර්මාණය කරන්න යන බව කලින්ම කෙනෙක් දැනගන්නවා ඒ තමයි රේවන්, ඇය කරන්නෙ ට්‍රාස්ක්ව මරා දාන එක, ඒ සිදුවීම නිසා ට්‍රාස්ක්ගෙ ව්‍යාපෘතිය ගැන හැමෝගෙම අවධානය යොමු වෙනවා, ඉතින් ඒ විදියට තමයි මුර භටයන්ගෙ උපත සිදු වෙන්නෙ, ඉතින් වර්ථමානය වෙනකොට මුර භටයන් ව්කෘතිකයන්ට සෑහෙන තර්ජනයක් වෙනවා, ඉතින් මහාචාර්ය සේවියර් සූදානම් වෙන්නෙ ලෝගන්ව අතීතයට යවලා, රේවන් විසින් ට්‍රාස්ක්ව මරා දාන එක නතර කරලා, මුර භටයන්ගේ නිර්මානය වෙන එක නතර කරන්න, ඉතින් ලෝගන්ට රේවන්ව නතර කරන්න හැකියාව ලැබෙයිද කියලා බලාගන්න ඔයාලට මේක නරඹන්න සිද්ද වෙනවා, එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්, ජයවේවා!
Screen Shot Of X Men Days of Future (2014) English Movie 300MB Short Size PC Movie
X Men Days of Future (2014) Full English Movie 300MB Compressed PC Movie Free Download
Free Download X Men Days of Future Hollywood Movie 300MB Compressed For PC
Download X Men Days of Future English Film Short Size Compressed Movie For PC Single Resumable Links


සිංහල උපසිරැසි හා ඩිරෙක්ට් ලින්ක් මෙතැනින් ගන්න







Related Posts

Post a Comment

Subscribe Our Newsletter