-->

The Pirate Fairy (2014) ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්


ඔන්න ඉතින් තවත් කාර්ටුන් එකකට අතගැහුව.මෙකනන් ඉතින් කියන්න දෙයක් නැ කවුරුත් දන්නවැති.ටින්කර් බෙල් ගැන අහල ඇතිනෙ.අයෙ මක්කැයි.ඉතින් මන් අද අරගෙන ආවෙ ටින්කර් බෙල් කර්ටුන් චිත්‍රපටිවල මෙ අවුරුද්දෙ ආපු ෆිල්ම් එක.tinker bell the pirate fairy. මෙ සැරෙනම් මුහුදු කොල්ලකාරයන්ගෙ කතාවක් තියෙන්නෙ.ඔන්න එහෙනන් කතාවෙ ටික බලන්නකො.මේ සැරෙ කතාව පදනම් වෙලා තියෙන්නෙ සරිනා කියල සුරගනක් එක්ක.එයා වැඩකරන්නෙ මායා කුඩු නියමුවන් ගේ කන්ඩායමේ.මායා කුඩු නියමුවන්ට තියන එකම නිතිය තමයි මායා කුඩු පරික්ෂණ වලට ලක් කරන්න තහනම්.මෙයා ඉතින් එ කියන දෙවල් අහන්නෙ නැතුව මායා කුඩුවලින් පරික්ෂනේ කරනව.කෙල්ලො ඉතින් කියන දෙයක් අහන එකක්යැ.ඉතින් පරික්ෂණයක වැරැද්දක් හින්ද මායා කුඩු වැඩපල විනාශ වෙනව.එක නිසා සරිනාට එහෙන් යන්න කියල දැනුම් දෙනව.ඉතින් එක වෙලා අවුරුද්දකට පස්සෙ සරිනා ආයිත් එනව පිංසි හොලො වලට.බලන්නකො ඇය එන්නෙ මොකටද කියල.එහෙනම් ඉතින් කතාව ගැන කිව්ව ඇතිනෙ,imdb 6.6 අගයක් අරගෙන තියනව අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ peggy holmes.එහෙනන් ඉතින් මෙ වගෙම තවත් කාර්ටුන් එකකින් හම්බෙමු.ජය වෙවා

Related Posts

Post a Comment

Subscribe Our Newsletter