-->

Turbo 2013 (ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්)




තියෝ කියන්නෙ සාමාන්‍ය ගොළුබෙල්ලන්ට වඩා විශේෂ ගොළුබෙල්ලෙක්. ඔහු හැමවිටම උත්සහගන්නෙ මෝටර් රථ ධාවන ශූරයෙකු වන්නයි. ඒත් එහෙම ආසාවල් තිබුනත් කොහොම වෙන්නද. අනෙක් ගොළුබෙල්ලන්ගෙ බාධක මැද්දෙ තියෝ සිහින සාගරයක ගිලෙනවා. ඔය අතරතුර තියෝට විශාල ඇබැද්දියක් වෙනවා. ඒ තමයි ඔහු අණතුරකට පත්වන්නට යෑම. ඒත් ඔහු අනතුරකට පත්වේවිද? නෑ ඔහු වෙනස්ම ගොළුබෙල්ලෙක් වෙනවා ඒ කොහොමද? ඒ කොහොමද කිව්වොත් කතාවෙ රසය නැතිවෙනවා ඒක නිසා හැමෝම කතාව අරගෙනම බලන්නකෝ. හැබැයි මම කිව්වෙ කතාවෙ මුල්ටික විතරයි.




Quality : BluRay
Size : 650M



බාගැනීම්:





Related Posts

Post a Comment

Subscribe Our Newsletter