-->

Chennai Express 2013 (ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්)



කතාව ඇත්තටම හරිම සරළයි.නමුත් චිත්‍රපටිය තුළ ඔබව රදවාගෙන තියාගෙන ඉන්න ආකාරය නම් විශිෂ්ටයි.එක ඔබට චිත්‍රප්ටිය නරඔද්දිම තේරෙයි.කතාවත් පොඩ්ඩක් කියන්නම් කෝ රාහුල් කියන්නේ අවුරුදු 40ක් වෙච්ච තරුණයෙක් (කසාද බැදලා නැති නිසා තරුණයෙක් කියලා කියන්න පුලුවන් නේ) රාහුල් ගේ සීයා නිසා රාහුල්ට කසාදයක් කරගන්න වෙන්නේම නෑ.කොහොම හරි සියාගේ නැති විමෙන් පස්සේ සියාගේ අන්තිම කැමැත්ත වෙන්නේ එයා ඉපදුන ගම රාමේෂ්වර්ම් වලට ගිහින් එයාගේ අළු ටික පා කරලා යවන්න.නමුත් ඒ අතරේ රාහුල්ගේ යාළුවන් ගෝවා වලට යන්න චාරිකාවක් සුදානම් කරනවා.ජිවිතේ පුරාම සියා නිසා රාහුල්ට විනෝද වෙන්න බැරි උන නිසා.රාමේෂ්වරම් යන ගමන අල්ලලා දාලා රාහුල් යාළුවෝ එක්ක ගෝවා යන්න හදන්නේ.එත් රාහුල්ගේ ආච්චි රාහුල්ගෙන් ඉල්ලා සිටිනවා සියාගේ අන්තිම ඉල්ලිම ඉටු කරන්න කියලා.රාමේෂ්වර්ම් තියෙන්නේ දකුණු ඉන්දියාවේ නේ.ඉතින් රාහුල් ආච්චිව රවට්ටන්න කියලා හිතාගෙන දකුණු ඉන්දියාවට යන කොච්චියක නගිනවා මගින් බැහැලා ගෝවා යන්න හිතාගෙන.රාහුල් නගින්නේ චෙන්නායි එක්ස්ප්‍රස් එකට.මේ කොච්චිය ගොඩ උනාට පස්සේ රාහුල්ගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා.ඒ.... ඇති ඇති කතාව ඔයින් ඇති ඕක ඩවුන්ලොඩ් කරන් බලන්
උපුටාගැනීම zoom.lk වෙතින්







Quality : DVDrip
Size: 900M



බාගැනීම්:



























Related Posts

Post a Comment

Subscribe Our Newsletter